අනිච්චේ දුකේ සංසාරේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අනිච්චේ දුකේ සංසාරේ

    Capture.JPG
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Bro,, net eke wena deyak search karannema nedda.. eketh SSRI...
    I think best medication for u is to follow a psychology course, make it a Job..
    :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය හොදයි යකෝ. මගේ පලවෙනි කොම්පුටරේ ඇසෙම්බල් කරනකොට කේසින් එකක් තිබුනෙත් නෑ. මදබෝඩ් එකේ ආපු බොක්ස් එකටම තියලා ඇසෙම්බල් කලේ:rofl::rofl:.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ කේසිං එකේ HDD indicator ලයිට් එක වැඩ නැති නිසා පරණ කේසිං එකක ලයිට් එක හයි කරගත්ත..

    හෙඩ්ෆෝන් එකේ කං දෙකම කැඩිල, බැඳං ඉන්නෙ :lol:


    Capture1.JPG Capture2.JPG
     
    • Dislike
    Reactions: marvin silva

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අර සෙකුරුටි ජොබ කරගෙන හිටිය නං ඔහොම වෙන්නේ නෑ නෙ :angry:

    දවස් 17ක් එක දිගට නයිට් කලා
    හවස 6 උදේ 6
    නිවාඩුවක්වත් හම්බුණේ නෑ. ඔලුව කචල් වෙන්ඩ ගත්ත.
     
    • Dislike
    Reactions: marvin silva

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    බෙහෙත් නෙල්ලි ඇටේකුත් තියෙනව. පුලුවන්නං හොයපං :lol:
    අම්ම මට බෙහෙත් නෙල්ලි කන්ඩ පුරුදු කරල
    මේව පුපුරනව බං ටික දවසක් වේලෙනකොට
     
    • Dislike
    Reactions: marvin silva