RIP Elakiri.com😢

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,720
    15,265
    113
    New Zealand
    හරි හමන් ආදායමක්වත් නැති, කලු කැත සිම්හලුන්ට අසහන ත්‍රෙඩ් දාන්න තියන සයිට් එකකට 100Mවියදම් කරන්න මොකෙක්ටවත් පිස්සුනෑ. එචචර වැඩියි.

    සයිට් එක සල්ලිවලට අරන් වෙන්නපොලතරගේ ඉග්නෝ ලිස්ට් එක අයින් කරන්න ආසාවක් තියනවා. :P
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,776
    2,763
    113
    මේක වැහුවොත් අර කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො ටිකට දවසෙ ආදායම හොයාගන්න කොටුවෙ බෝ ගහ යට කලිසම පාත් කරගන තමා ඉන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Maskoora

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,192
    1
    16,632
    113
    −273.15°C
    මේ ත්‍රෙඩ් එකට මොකද උනේ.. කෝ උඹ හදපු සයිට් එක..
    ඇඩ්මින් Coffin එකෙන් නැගිටලා ඇවිල්ලා ත්‍රෙඩ් එක මකලා ආපහු Coffin එකටම ගිහිල්ලා.

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,583
    113
    මේ ත්‍රෙඩ් එකට මොකද උනේ.. කෝ උඹ හදපු සයිට් එක..
    ඇඩ්මින් පොස්ට් එක මකලා වගේ , එයා මේක හරියට කරන්නේ නැහැ එත් වෙන කෙනක් කරන එකට කැමති නැහැ වගේ
     
    • Like
    Reactions: yousirname

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    ඇඩ්මින් පොස්ට් එක මකලා වගේ , එයා මේක හරියට කරන්නේ නැහැ එත් වෙන කෙනක් කරන එකට කැමති නැහැ වගේ
    Uba wage pissek me wage site ekak karanwata wada hodai mehema hari pana ada ada duwana eka...
     
    • Haha
    Reactions: Kalegana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,583
    113
    Uba wage pissek me wage site ekak karanwata wada hodai mehema hari pana ada ada duwana eka...
    මම ඒ පොස්ට් එකේ කිව්වේ, එළකිරි එක නැති උන දවසක මම forum එකක් හදනවා කියලා මේකේ අයට එකතු වෙන්න. නැතුව එළකිරි එකට තරග කරන්න එකක් හදනවා නමේ

    ඉතින් මම ඇහුවේ කට්ටිය කැමති ද කියලා විතරයි

    කට්ටිය අකමැති ඇති ඇඩ්මින් ට Report කරන්න ඇති එකයි මගේ පොස්ට් එක මැකුවේ. කිසිම අවුලක් නැහැ මම තේරුම් ගත්තා එකට අකමැති කියලා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ඔව්. මුං වෙලාවට සල්ලි ගෙවන්නේ නෑනේ
    සල්ලි කෙසේ වෙතත් කොස්සක් ගන්න වත් සල්ලි නෑ යකෝ.
    ගෙදර කොස්ස ගෙනල්ලා මේක අතුගාන්නේ. :sorry:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,813
    113
    Normal down wage unata proton Vpn europe eken wada..
    Mama hithanne cloudflare or lankawe isp lage case ekak..
     

    Similar threads