අනිච්ච අර්ථය

elagayan

Member
Sep 30, 2007
7
0
0
අනිච්ච "අර්ථය" තෝරාගන්න උදව් වෙන ලිපියක්.

http://bodunudam.blogspot.com/2017/10/blog-post.html

ඒ ඒ මොහොතේ ඇති වන පටිච්චසමුප්පාදය වන "ඉදපච්චේතා පටිච්චසමුප්පාදය" දැක්කා නම් වචනේ මොකක් වුනත් විරාගය නිරෝධය පිණිස දැකිය යුතු හරි අර්ථය දකින්න පුළුවන්.

කියවා බලා ගත යුත්තක් තිබේනම් ගන්න.

තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම.

විග්‍රහ වෙන්නේ මේ සටහනට අනුව:

%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A0%2B%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA.png