අනිච්ච "අර්ථ"

elagayan

Member
Sep 30, 2007
7
0
0
අනිච්ච අර්ථ තෝරාගන්න උදව් වෙන ලිපියක්.

http://bodunudam.blogspot.com/2017/10/blog-post.html

කැමති අය කියවලා බලලා ගත යුත්තක් තියනවානම් ගන්න්න.

දැනට මේ පිලිබඳ වාද විවාද මේ සමූහයේ තිබුණු නිසා මැදහත් සිතින් කියවා බලන්න.

තෙරුවන් සරණයි!!

මේ සටහනට අනුව තමයි විග්‍රහ කරලා තියෙන්නේ:

%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A0%2B%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA.png
 
elagayan

Member
Sep 30, 2007
7
0
0
ඉහත ලිපියේ කිසිම ස්වාමීන්වහන්සේ නමක් හෝ ආයතනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපිටකය සහ ප්‍රායෝගික උදාහරණ උපමා පමණයි තියෙන්නේ. බලන්න තියෙන්නේ ලෝකය ධරන්නේ එහෙමද නැත්නම් එහෙම නෙමෙයිද කියලා. මේ ඝෝර කටුක සසරින් මිදෙන්න අප දැකිය යුත්තේ, වැඩිය යුත්තේ කුමක් ද කියන දේ තමයි සාකච්චාවට වැදගත් වෙන්නේ.

පුද්ගල විවේචන
මහා ප්‍රඥා සම්පන්න වූ, ධර්ම සෙන්පති වූ සාරිපුත්ත තෙරුන්ටත් පුද්ගල විවේචනයට අවසර තිබ්බේ නැහැ. මොකද අනාවරණ ඥාණ (කිසිවක් වැහිලා නැහැ) බුදු රජාණන්වහන්සේ නමකට පමණයි කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. එතනින් මෙහා සියල්ලෝම පුද්ගල විවේචන කරනවා කියන්නේ මෝඩකමක්.

අනිත් අතින් පුද්ගල විවේචනයේදී තමා ප්‍රසිද්ධියේ පෙන්වනවා තමන්ගේ දෙමව්පියන්, ගුරුවරුන් සහ තමන් හරියයි දරාගත්ත පුද්ගලයින් තුලින් තමා ලබා ගත් දේ. තමන්ට නොදරන දහමක් අනිත් අයට කියන්නේ කොහොමද? කිව්වට අනිත් අය පිළිගනීද? යමෙක්ට රාග ද්වේශ මෝහ පාලනය කරගන්න බැරුව හැසිරෙනවානම් ඔහු දරා සිටින ආගම දහම ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් බලන් ඉන්න අයට. ඒ නිසා තමන්ට යම් දහමක් නිවැරදි බව හැඟෙනවා නම් මුලින්ම තමා ඒ දහමට අනුගත වෙන්නේ. නිරායාසයෙන්ම අනිත් අයට ඒ දේ දැනෙනවා. මල් සුවඳට බඹරු එනවා වගේ.

තව දෙයක්, යමෙක් කලිසන් කමිස ඇඳගෙන keyboard එකක් ඉදිරියට වෙලා ඉඳන්, අරිහත් දජය දරා සිටින වටාපත රැගත් උපසම්පදා භික්ෂුවකට අපහාස කරන්න පුලුවන්ද කියලා හිතලා බලන්න. හැසිරීම කුමක් වුවත් මහා සංඝ රත්නය උදෙසා උපසම්පදා භික්ෂුන්ට දෙන දානය බුදු රජාණන්වහන්සේට දෙන දානයටත් වඩා මහත් ඵලයි කිව්වේ ඇයි කියලා හිතලා බලන්න. උපසම්පදා සාමනේර නමක් වුවත් සෙල්ලමක් නෙමෙයි. කාසාව කණ්ටක උනත් මහා සංඝරත්නය නියෝජනය කරනවා නම් මහා ගුණයක්. මහා සංඝරත්නය කියන්නේ සුළු පටු ගුණයක් නෙමෙයි.

ඒ නිසා පුද්ගල විවේචන අඩු කරලා, භික්ෂු වෙවෙචන වලින් හැකි තාක් ඈත් වෙන්න බලන්න.

ධර්ම කරුණු සාකච්චාවට කිසිම බාධාවක් නැහැ ඒක.

තෙරුවන් සරණයි!
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අනිච්ච අර්ථ තෝරාගන්න උදව් වෙන ලිපියක්.

    http://bodunudam.blogspot.com/2017/10/blog-post.html

    කැමති අය කියවලා බලලා ගත යුත්තක් තියනවානම් ගන්න්න.

    දැනට මේ පිලිබඳ වාද විවාද මේ සමූහයේ තිබුණු නිසා මැදහත් සිතින් කියවා බලන්න.

    තෙරුවන් සරණයි!!

    මේ සටහනට අනුව තමයි විග්‍රහ කරලා තියෙන්නේ:

    %25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A0%2B%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA.png
    මේක අලි බොරුවක්. බොරුවට ත්‍රිපිටකයේ තියෙන්නේ කැමති සේ පවත්වන් බෑ කියල පෙන්නන්න දාපු බොරුවක්. පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍යට. බොරුවට මිනිස්සු මුලා කරන්න එපා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එලකිරියෙ එක එකාට ඕන විදිහට බණ දාන්න තහනම්.

    අර ඊ විජේසේකර, ස්කයිලාක් වගේ එකවුන්ට් හැන්ල් කරන එවුන්ගෙන් පමිශන් අරන් උනුත් නොදන්න දේවල් විතරයි එලකිරියෙ දාන්න පුලුවන්.

    උඹල අහන උඹලට අවබෝද වුන බන දාන්න තහනම්. හරී
     
    elagayan

    Member
    Sep 30, 2007
    7
    0
    0
    මේක අලි බොරුවක්. බොරුවට ත්‍රිපිටකයේ තියෙන්නේ කැමති සේ පවත්වන් බෑ කියල පෙන්නන්න දාපු බොරුවක්. පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍යට. බොරුවට මිනිස්සු මුලා කරන්න එපා.

    ලිපිය තුල ත්‍රිපිටකයෙන් උපුටා ගත් තැන් වල පිටු අංක සඳහන් වෙනවා. ඊට අමතරව තියන ඒවා සියල්ල ප්‍රයෝගික උදාහරණ උපමා. ඇතැම් ඒවා ටිකක් ගැඹුරට හිතලා, තමන්ට apply කරලා බලන්න ඕනි. එච්චරයි.

    ඒ නිසා බොරු කුමක්ද? කොයි තැනද? කියලා පෙන්වන්න පුලුවන්නම් හැමෝටම වැදගත් වෙයි.

    ඇරත් මුළු ලිපියම සමස්තයක් විදිහට බැලුවනම් අවබෝධ වෙන දේ තමයි මේ ලෝකේ සතපහක වටිනාකමක් නැහැ කියලා.

    බොරු කියලා ලබාගන්න තරම් වටින කිසිම දෙයක් මේ ලෝකේ නැහැ.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අනිච්ච අර්ථ තෝරාගන්න උදව් වෙන ලිපියක්.

    http://bodunudam.blogspot.com/2017/10/blog-post.html

    කැමති අය කියවලා බලලා ගත යුත්තක් තියනවානම් ගන්න්න.

    දැනට මේ පිලිබඳ වාද විවාද මේ සමූහයේ තිබුණු නිසා මැදහත් සිතින් කියවා බලන්න.

    තෙරුවන් සරණයි!!

    මේ සටහනට අනුව තමයි විග්‍රහ කරලා තියෙන්නේ:

    %25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A0%2B%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA.png

    ela
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලිපිය තුල ත්‍රිපිටකයෙන් උපුටා ගත් තැන් වල පිටු අංක සඳහන් වෙනවා. ඊට අමතරව තියන ඒවා සියල්ල ප්‍රයෝගික උදාහරණ උපමා. ඇතැම් ඒවා ටිකක් ගැඹුරට හිතලා, තමන්ට apply කරලා බලන්න ඕනි. එච්චරයි.

    ඒ නිසා බොරු කුමක්ද? කොයි තැනද? කියලා පෙන්වන්න පුලුවන්නම් හැමෝටම වැදගත් වෙයි.

    ඇරත් මුළු ලිපියම සමස්තයක් විදිහට බැලුවනම් අවබෝධ වෙන දේ තමයි මේ ලෝකේ සතපහක වටිනාකමක් නැහැ කියලා.

    බොරු කියලා ලබාගන්න තරම් වටින කිසිම දෙයක් මේ ලෝකේ
    නැහැ.
    :yes::yes::yes::yes::yes::cool::cool::cool:
     
    elagayan

    Member
    Sep 30, 2007
    7
    0
    0
    මේ forum එකේ comment වෙන දේවල් වලට අදාලව යම් කරුණක්.

    මුලින්ම, උදාහරණ දෙකක්...

    ~1~~

    මෙහෙම කෙනෙක් කිව්වොත්,

    "සත්තුන්ගේ නම් කියලා අනිත් අයට අපහාස කරන එවුන් බූරුවෝ! මට ඔය වගේ හරක් පෙන්න බැහැ!!"

    දැන්, එයා ගැන බලන් ඉන්න අය මොනවා හිතයිද?
    හිතලා බලන්න.

    ~2~~

    කවුරු හරි මනුස්සයෙක් පාරේ යනවා.
    ඔහු කෑගහනවා "මම පිස්සුවට බේතක් හොයා ගත්තා!" කියලා. අනිත් උන්ට බනිනවා තොපිලට පිස්සු! මමනේ doctor කියලා.
    වෛද්‍ය විද්‍යාවේ බොහෝ කොටස් පෙන්වලා පාරේ යන මිනිස්සුන්ව පිස්සු වට්ටන්න හදනවා.
    හූ කියනවා. කෑ ගහනවා. අසාමාන්‍ය හැසිරීමක්.

    දැන් බලන් ඉන්න අය මොනවා කියයිද?
    doctor කෙනෙක් පාරේ යනවා කියයිද? පිස්සෙක් පාරේ යනවා කියයිද?

    ~~~

    පෙන්වන්න හදන ධර්ම කරුණ මෙච්චරයි...

    රාග-ද්වේශ-මෝහ දුරු කරන ක්‍රමයක් කියන කෙනෙක් තුලින් රාග-ද්වේශ-මෝහ පේනවානම්,
    ඒ රාග-ද්වේශ-මෝහ දුරු කරන්න ගත්ත ක්‍රමයේ වරදක් තියනවා කියන එක තමයි අනිත් අයට පෙනෙන්නේ. කිව්ව දේ එච්චර වැඩක් වෙන්නේ නැහැ එතකොට.

    බෙහෙත හරි ගිහින් නැහැ.

    ~~~

    ගත යුත්තක් තියනවානම් ගන්න. ධර්ම කරුණක් පෙන්වන්න උත්සහ කලේ. තෙරුවන් සරණයි.
     
    තෙරුවන් සරණයි