අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    කොහේ තියෙන මොන ත්‍රිකෝණයක් ගැනද අහන්නේ ත්‍රිකෝණය පෙන්වන්න එතකොට මම උත්තරය දෙන්නම්
    (දැන් පැහැදිලිද )
    නැති ත්‍රිකෝණයක් හදාගන්නේ අපේ හිතෙන් නේද ,
    චීනෙක් ගෙන්
    ත්‍රිකෝණයක් ගැන ඇහුවොත් අපි හිතන උත්තරය ලැබෙනවද ,

    Man hitanne me ahanne walasmulle abhaya swamin wahanse nithyayi kiyana thrikonaya gana.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කොහේ තියෙන මොන ත්‍රිකෝණයක් ගැනද අහන්නේ ත්‍රිකෝණය පෙන්වන්න එතකොට මම උත්තරය දෙන්නම්
    (දැන් පැහැදිලිද )
    නැති ත්‍රිකෝණයක් හදාගන්නේ අපේ හිතෙන් නේද ,
    චීනෙක් ගෙන්
    ත්‍රිකෝණයක් ගැන ඇහුවොත් අපි හිතන උත්තරය ලැබෙනවද ,

    කවුද පුතේ කිසිවක් නැත කියන අන්තය ගන්න කිවේ. සතර මහා භුත ලෝකය සහ උපාදාන කරන දේ නැහැ කියලා ෂුවර්ද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තව ටික දවසකින් මෙතුමන්ලා කියයි කොයි බුදු හාමුදුරැවොද මොන බුදු දහමක්ද එහෙම එකක් නැහැනෙ කියලා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කොහේ තියෙන මොන ත්‍රිකෝණයක් ගැනද අහන්නේ ත්‍රිකෝණය පෙන්වන්න එතකොට මම උත්තරය දෙන්නම්
    (දැන් පැහැදිලිද )
    නැති ත්‍රිකෝණයක් හදාගන්නේ අපේ හිතෙන් නේද ,
    චීනෙක් ගෙන්
    ත්‍රිකෝණයක් ගැන ඇහුවොත් අපි හිතන උත්තරය ලැබෙනවද ,

    චීන්නු △ මේකට කියන්නෙ පාද හතරක් තියෙන චතුරශ්‍රය කියලා. මේ ලෝකෙ උගතුන් අතර සම්මත දේවල් තියෙනව යාලෝස්. පද නොව අදහස /හැගීම පරම කර ගන්න.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    තව ටික දවසකින් මෙතුමන්ලා කියයි කොයි බුදු හාමුදුරැවොද මොන බුදු දහමක්ද එහෙම එකක් නැහැනෙ කියලා.

    natha , kiyana ekayi, anithyayi kiyana ekayi 2 neda....yamak anithyayi kiyanne, eka netha kiyana eka neweyi,
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    natha , kiyana ekayi, anithyayi kiyana ekayi 2 neda....yamak anithyayi kiyanne, eka netha kiyana eka neweyi,

    mama kiwweth okama thamayi,
    sammuthye dewal thiyena eka hari, hebeyi ewa nithayawa pawathina dewal neweyi, api ewata kemathi unath nethi unath ewa anithyayi,..ewa nithya washayen aragena ape kemetthata pawathinne ne kiyala kochchara widarshana karanna heduwath palak ne..
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    චීන්නු △ මේකට කියන්නෙ පාද හතරක් තියෙන චතුරශ්‍රය කියලා. මේ ලෝකෙ උගතුන් අතර සම්මත දේවල් තියෙනව යාලෝස්. පද නොව අදහස /හැගීම පරම කර ගන්න.

    loke uagaththu piligaththa paliyata ewa nithya wenne ne,....umba oya kiyana sammathaya nithya nam, okata mulu lokema thikonaya kiyala kiyanna ona,,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mama kiwweth okama thamayi,
    sammuthye dewal thiyena eka hari, hebeyi ewa nithayawa pawathina dewal neweyi, api ewata kemathi unath nethi unath ewa anithyayi,..ewa nithya washayen aragena ape kemetthata pawathinne ne kiyala kochchara widarshana karanna heduwath palak ne..

    ඔබ වැනි නිවැරදි දැක්මක් ඇති පින්වතුන් සිටිනා බව දැකීමට ලැබීමත් පිනක්.

    මෙයත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1837458

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    loke uagaththu piligaththa paliyata ewa nithya wenne ne,....umba oya kiyana sammathaya nithya nam, okata mulu lokema thikonaya kiyala kiyanna ona,,

    නම වෙනස් වෙන්න පුලුවන්. එහෙත් හැගීම එකයි. කොහේ කවුරු කීවත් පාද 3යි මුලු 3යි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පුප්ඵ සුත්‍රය

    මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.

    මහණෙනි, මම යමෙක් ඇතැ යි කියම් ද, මෙය වූකලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යි.

    මහණෙනි, තථාගත තෙමේ යමක් මොනොවට අවබොධ කෙරෙයි ද, මොනොවට දැනගනියි ද, මොනොවට අවබොධ කොට මොනොවට දැනගෙන කියයි ද, දේශනා කෙරෙයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවර්ණ කෙරෙයි ද, බෙදයි ද, උඩුහුරු කෙරෙයි ද, ඒ ලෝකධර්මය (ස්කන්ධ පඤ්චකය) ලොව ඇති. මහණෙනි, තථාගත තෙමේ යමක් මැනවින් අවබොධ කෙරෙයි නම් මනාකොට දැනගනියි නම් අවබොධ කොට දැන කියා නම් දේශනා කෙරේ නම් පනවා නම් පිහිටුවා නම් විවරණය කෙරේ නම් බෙදා නම් උඩුහුරු කෙරේ නම් ලොව ඒ ලෝකධර්මය කිමෙක යත්:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔබ වැනි නිවැරදි දැක්මක් ඇති පින්වතුන් සිටිනා බව දැකීමට ලැබීමත් පිනක්.

    මෙයත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1837458

    ape kamattata nati widiyen karana hati kiyannam mokak hari ape kamattata na kiyanne mokakda hithe mawagatta de newe wena deyak wenne .anichcha kiyana eka sariyut hamuduruwo patisambidamaggappakaranaye kiyala tiyanawa aGNatan kiyala.e kiyanne mohithin mohita hithana de newe anya widiyata path wenawa.
    dan oyalage tarke widiyata anitya nisane duka.amma aniyanam dukai .eka hari.eth issra koti hitiyane.eyala aniya nam eth dukada ? :P anitya kiyana ekat meke thiyanawa.loke okkoma sankathane.sankathayaka lakshana 4.anichchan adduhan (oyalage anitya)wiparinama damman,anchathan.
    itin onama deyak kadila bidila winasa wenawa kawada hari.manussayek dewiyek brahmayek sadakalikada ..tawa ganga ala dola sada kalikada..muhuda sadakalikada..loke sadakalikada mm..ohoma sadakalika nattan owa winasa wenawane.winasa wena dawasa dannawada ekat na.eka para winasa wennet na tika tika wiparinama laksanayen winasa wenne.itin ohima deyak asuru karana eka dukada sapada..api wenas wena kiyala hitagena newene asuru karanne(udaharana widiyata wahanayak ganne oya widiyata tiyei kiyala et oka hireddi happeddi dukai neda)oya widiyata anitya pattenut onanam maha gaburata dakala ohoma wastun asuru kirima dukai.hama wastuwakma ohomanam oya wage wastu asuru kirima wenuwen tawat bawayak sakasanna ona na e kiyanne anatta/ho oyalage anatma bawa danagannawa.

    oya widiyata kiyanawanam eka wachanekin unath ona taram gaburakata yanna puluwan.e nisa wachana allan natanna epa daruwani .
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    නම වෙනස් වෙන්න පුලුවන්. එහෙත් හැගීම එකයි. කොහේ කවුරු කීවත් පාද 3යි මුලු 3යි.

    hariyata hari,, hangeem nithyada anithyada..?..hangeem hemadama, hemathissema, ekadigata pawathinawada....?
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    පුප්ඵ සුත්‍රය

    මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.

    මහණෙනි, මම යමෙක් ඇතැ යි කියම් ද, මෙය වූකලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යි.

    මහණෙනි, තථාගත තෙමේ යමක් මොනොවට අවබොධ කෙරෙයි ද, මොනොවට දැනගනියි ද, මොනොවට අවබොධ කොට මොනොවට දැනගෙන කියයි ද, දේශනා කෙරෙයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවර්ණ කෙරෙයි ද, බෙදයි ද, උඩුහුරු කෙරෙයි ද, ඒ ලෝකධර්මය (ස්කන්ධ පඤ්චකය) ලොව ඇති. මහණෙනි, තථාගත තෙමේ යමක් මැනවින් අවබොධ කෙරෙයි නම් මනාකොට දැනගනියි නම් අවබොධ කොට දැන කියා නම් දේශනා කෙරේ නම් පනවා නම් පිහිටුවා නම් විවරණය කෙරේ නම් බෙදා නම් උඩුහුරු කෙරේ නම් ලොව ඒ ලෝකධර්මය කිමෙක යත්:

    budurajanan wahanse , loka sammathay apiligaththa, namuth loka sammathayan nithyayi kiyala wadale ne....
    suthrayak podi kotasakin uththara hoyanna yannabe,

    ohoma kuda kotas dala thamayi , godak ayawa nomaga yawala thiyenne...

    nomaga giya aya goda ganna dangalawa neweyi.. me ayata thawa kenek nomaga yawana ekenk walak wannyi me hadane.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.

    hbp_1.png

    hbp_2.png

    http://www.helabodhupiyuma.net/