අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අරමුණු:

    සුපේසල, ශික්‍ෂාකාමී, ධර්මවිනය ධර භික්‍ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය

    යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම

    යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම

    ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම





    එතකොට නිවන් දකින එක මූලික අරමුණ නොව අතුරුඵලයක්ද??????????



    මොනව වුනත් පින්කම් කියන්නෙ හොද වැඩ. නමුත් අසදෟෂ දානෙ දුන් මල්ලිකා දේ්වියත් අපායෙ ගියා කියලා මතක තියාගන්න.