එළකිරි හරකුනි, තොපි ඉහත දැක්වෙන පොත ගැන උම්බෑ උම්බෑ කියමින් සතුට පළ කිරීමට පෙර එය කියවා බලවු!
මම එය උඩින් පල්ලෙන් කියවා බැලුවෙමි. අංක දහය පිටුවේ චවන කිහිපයක් යටින් ඉරි ඇඳිමක් ද සහිතව මෙසේ සටහන් වේ:
"භවයට යන කුසල් සංස්කාරත් නතර කරන්න. ධර්ම දානය පමණක් දෙන්න."
හරකුනි, ඒ ගිහියන්ට පිළිපදින්න යැයි පැවසිය යුතු ධර්ම ප්‍රතිපදාවද? පොතේ උනන්දු කර ඇති පරිදි ගිහියන් විසින් පවුල් පිටින් එසේ පිළිපැද්දොත් සම්මාසම්බුද්ධ ශාසනය රැකේවිද?
තවද අංක එකොළහ පිටුවේ කල්‍යාණ මිත්‍රයා හඳුනාගන්නා හැටි යැයි විස්තර වන මෙවැනි සඳහනක් වේ:
"අපි තව අර පිංකම්වලට මේ පිංකම්වලට යමු කියලා භවයට යන පිංකම්වලට ඇද දානවා. (බුදුරජාණන් වහන්සේ දේශනාකරලා තියෙනවා භවය ඇසුරු සැනැක්වත් පතන්න එපා කියලා) දැන් ඔබගේ ඥාති මිත්‍රාදීන් ඔබට මොකක්ද කරන්න හදන්නේ කියා ඔබට තේරෙනවාද? භවයට පිංකම් කරලා ඔබව සතර අපායට ඇදලා දන්නයි හදන්නේ. ඔවුන්ගේන් උපක්‍රමශීලීව ගැලවෙන්න. ගෙදරට එන විට දොර වසාගෙන අනිත්‍ය සංඥාව වඩා ගෙන ඔබ තනියෙන් මේ අත්මයෙන් ගැලවිලා යන චිත්තයක් සකස් කරගෙන අනිත්‍ය සංඥාව වඩා උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කර ගන්න."
හරකුනි, තොපි ඉහත දැක්වෙන ආකාරයට කාවද ඒ ගෙදරට එන විට දොර වසමින් වළකන්නේ? තොපි ඒ වළකන්නේ කල්‍යාණ මිත්‍ර ලක්ෂණ ඇති අයෙක්ද, නැත්නම් නැති අයෙක්ද? තොපිට කරදරයක් උනාම තොපිට උදව් උපකාර කරන්න හිතන්නේ එවන් අය මිස වෙනත් ආකාරයේ අයද? තොපේම යහපතට හේතුවන පරිදි තොපිව සුචරිතයෙහි හසුරුවන්න කටයුතු කරන එවන් අයට දොර වසනවාද? ගිහියන් පවුල් පිටින් දාන ආදී පිංකම් නොකර එසේ හැසිරුනොත් සම්මාසම්බුද්ධ ශාසනය රැකේවිද? තොපි සම්මාසම්බුද්ධ ශාසනය කාගෙන මාර්ගඵල ලාභී දෙවියන් වෙන්නද හිතන්නෙ?
තවද හරකුනි තොපි මෙසේද සිතා බලවු. කෙසේද යත්, අසුරු සැණක්වත් භවය පතන්න එපා යැයි පවසමින් පිංකම් කිරීම වළකන්න උපදෙස් දෙන ගමන් එම ප්‍රතිපදාවෙන් දෙවියන් වෙන්න උනන්දු කරවීම ගැළපෙන කථා ද?
හරකුනි, ඉහත පොත ලියන්න කරුණු සපයපු එකා තොපේම වර්ගයේ එකෙකු යැයි හැඟේ.

Skylark

Last edited: