අනිත්‍ය සෙවීමට දොරවල් දෙකක් ඕනෑ කර තිබේ!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මේ සිද්දිය උනේ ඉයේ හවස කොට්ටාවේ සම්පත් බැකුව ලග අපේ මල්ලි කෙනෙක් අතින් වාහානෙ රිවස් කරද්දි හදිසියේම පිටිපස්සෙ තිබ්බ කාර් එක්ක වැදුනා
    දැන් තමා කතාවේ හොදම හරිය

    රිවස් කරද්දි එ වැදුනු කාර් එක ඇතුලේ හිටියේ ස්වාමින්වහන්සේ නමක්.

    තව ස්වාමින්වහන්සේ නමකට වාහානයක් ගන්න සල්ලි අරන් යන්න බැකුවට ඇවිත් හිටියේ කොහොමද එක

    එ සිද්දියෙන් අපේ කාර් එක පොඩ්ක් විතර ඩැමෙජ් උනා හැබැයි හමුදුරුවගෙ කාර් එකට උනෙ හිරිමක් විතරයි පස්සෙ ඉන්ශුවර්ස් එකට කොල් කරලා එතනට ගෙන්න ගත්තා ලොකු ඩැමේජ් එකක් නැති නිසා

    එවලේම අපි කිවා හාමුදුරුවනේ වැරැද් අපේ අපි වාහානේ හදලා දෙන්නම් කියලා අපෙ තිබ්බ මනුස්සකමට ඉට පස්සෙ හාමුදුරුවෝ
    කියනවා හදලා දෙන්න ඕනේ කාර් එකට දොරවල් දෙකක් අරන් දෙන්න කියලා දොරවල් අලුතෙන් දාන්න තරම් ලොකු දෙයක් එතන උනේ නෑ ඉන්ශුවර්ස් එකෙනුත් කිවේ එහෙම දාන්න ඕනේ නෑ කියලා හදන්න පුලුවන් කියලා
    හාමුදුරුවෝ එකට කැමති උනේම නෑ

    යකො හිරිච්ච එක්කට දොරවල් දාන්න තරම් පිස්සුවක් තියෙද

    අන්තිමට හාමුදුරුවෝ තිරනේ කලා පොලිසි යන්න අපි හදලා දෙන්නම් කියලත් හාමුදුරුවන්ට ඕනා උනේ අලුතෙන් දොරවල් දාන්න.
    හැමදේම අතහැරලා මහන උනු හාමුදුරුවෝ දොරවල් දෙකක් ඉල්ලද්දි අපිට හිනත් ගියා
    අමාරුවෙන් එ වෙලාවෙත් කටපියාගෙන හිටියෙ සිවුරට තියන ගරු කිරිම හින්දා

    කොහොම හරි අන්තිමට අපි පොලිසිත් ගියා
    වේච්ච වැඩෙට පොලිසියටත් හිනා හාමුදුරුවෝ ඉල්ලන දේ අහලා
    හාමුදුරුවෝ ෆොන් එකකෙ ලොකු පොරකට කොල් අරන් පොලිසිය වටේ දුවනවා හැමොටම ෆොන් එක දික් කර කර එ වේලාවේ හිතුනේ අපේ ජාතියට කෙලවන්නෙම අපේ ජාතියේ උන් නේද කියලා ඇත්තටම මේ ඉන්නෙ සිවුරක් දාගත්ත බිස්නස් කාරයෙක් නේද කියලා මට හිතුනා

    මේ වගෙම සිද්දියක් මිට අවුරුදු දෙකකට කලින් නුවරදි සිද්ද උනා අපෙ වාහානෙ එලවපු අයියා අතින් තවත් කාර් එක්ක පිටිපස්සෙ වැදුනා එ වාහානෙ හිටියෙ ෆාදර් කෙනෙක්

    කාර් එකෙන් බැහැලා ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ඕවා ඔහොම තමයි දරුවෝ කොහොමත් මේ යකඩ ගොඩවල්නෙ අපෙ ජිවිතෙත් මේ වගෙ තමයි කොයි වේලාවේද දන්නෙ නෑ එක හින්දා ටිකක් හිමින් යන්න පුතලා
    ඒ ෆාදර් අපෙන් දොරවල් ඉල්ලුවේ නෑ පොලිසි ගියේ නැ වන්දි ඉල්ලුවේ නැ අපිට නඩු දැම්මෙ නැ

    මට දුක මගේ ආගමේ හාමුදුරුවරු කියලා ඉන්න හොරු බිස්නස්කාරයො ගැන මේ දැක්කනම් බුදු හාමුදුරුවෝ බන කියන්නෙ නෑ පොල්ලක් කඩන් නෙලනවා මේ හොරුන්ට අපි මේ දෙවල් කතා නොකරතාක් මගෙ ආගම දවසින් දවස බිස්නස් එකක් වේනවා බුදු හාමුදුරුවො කියපු දෙවල් මේ මහපොලොවේ ඉන්න උන්ගෙ ඕලුවේ පැල වේන්න කාලයක් යන්නෙ එක හින්දා එ හින්දා පින් කරන්න ඕනම් තුන් වේලම කන පන්සල් වලට දානෙ දෙන්න එපා නැති බැරි මිනිසුන්ට එ සල්ලි වලින් කන්න ඇරන් දෙන්න දවසට වේල් දෙකක් කලා ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක මේහෙම මිනිසුන්ට උදව් කරන්න පව් නැ මේ දෙවල් වලින් වෙන්නෙ අපි අපේ ආගමේන් ඇත් වෙන එක විතරයි

    14 වෙනිදා නඩුවෙන් පස්සෙ ඉතුරු ටික දානම්
    (යසා)

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil

    කාත් කවුරුවත් නැතුව අනාත වෙලා, කන්න අදින්න විදියක් නැතුව ඉන්න හේෂාන් දමින්ද ඒ පාර ආගම පාවලා දීලා කන්න අදින්න සල්ලි හොයා ගණන් වගේ ලෑස්තිය. මොකටද ඔහොම හොයන සල්ලි , හාමතේ මැරුණත් සැපයි දමින්දගේ පියා වගේ සම්‍යක් දෘෂ්ටියකින්.
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    "එ හින්දා පින් කරන්න ඕනම් තුන් වේලම කන පන්සල් වලට දානෙ දෙන්න එපා නැති බැරි මිනිසුන්ට එ සල්ලි වලින් කන්න ඇරන් දෙන්න දවසට වේල් දෙකක් කලා ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක මේහෙම මිනිසුන්ට උදව් කරන්න පව් නැ මේ දෙවල් වලින් වෙන්නෙ අපි අපේ ආගමේන් ඇත් වෙන එක විතරයි"

    අනික් ඒව ගැන දන්නෙ නෑ. ඒත් මේක කවුරු කිව්වත් ධර්මය දන්නෙ නැති කෙනෙක් කියන මෝඩ කතාවක්. දෙන දානයක පින රැස් වෙන එක අඩු වැඩි වෙන්නෙ දානය ලබාගන්න කෙනාගෙ දුප්පත් පෝසත් බව අනුව නෙවෙයි. ගුණ අනුව. අනික එක ස්වාමීන්වහන්සෙ නමක් මෙහෙම දොරවල් දෙකක් ඉල්ලුවා කියල මුලු මහත් පන්සල් සේරම නියෝජනය වෙන්න දානෙ දෙන්න එපා කියන එක හරිද? ඒක නිකන් වාහනේ හැප්පුව කෙනා ඩ්‍රයිවර් කෙනෙක් නම් සියළු ඩ්‍රයිවර්ලා වාහන හප්පන අයයි කීවා වගේ නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    කාත් කවුරුවත් නැතුව අනාත වෙලා, කන්න අදින්න විදියක් නැතුව ඉන්න හේෂාන් දමින්ද ඒ පාර ආගම පාවලා දීලා කන්න අදින්න සල්ලි හොයා ගණන් වගේ ලෑස්තිය. මොකටද ඔහොම හොයන සල්ලි , හාමතේ මැරුණත් සැපයි දමින්දගේ පියා වගේ සම්‍යක් දෘෂ්ටියකින්.
    ඕක ඉතින් කියන්න තියෙන්නේ ඔරිජිනල් පොස්ට් එක දාපු කෙනාට තමා., පොස්ට් එකේ ලින්ක් එක දාල තියෙන්නේ ඔය,

    "එ හින්දා පින් කරන්න ඕනම් තුන් වේලම කන පන්සල් වලට දානෙ දෙන්න එපා නැති බැරි මිනිසුන්ට එ සල්ලි වලින් කන්න ඇරන් දෙන්න දවසට වේල් දෙකක් කලා ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක මේහෙම මිනිසුන්ට උදව් කරන්න පව් නැ මේ දෙවල් වලින් වෙන්නෙ අපි අපේ ආගමේන් ඇත් වෙන එක විතරයි"

    අනික් ඒව ගැන දන්නෙ නෑ. ඒත් මේක කවුරු කිව්වත් ධර්මය දන්නෙ නැති කෙනෙක් කියන මෝඩ කතාවක්. දෙන දානයක පින රැස් වෙන එක අඩු වැඩි වෙන්නෙ දානය ලබාගන්න කෙනාගෙ දුප්පත් පෝසත් බව අනුව නෙවෙයි. ගුණ අනුව. අනික එක ස්වාමීන්වහන්සෙ නමක් මෙහෙම දොරවල් දෙකක් ඉල්ලුවා කියල මුලු මහත් පන්සල් සේරම නියෝජනය වෙන්න දානෙ දෙන්න එපා කියන එක හරිද? ඒක නිකන් වාහනේ හැප්පුව කෙනා ඩ්‍රයිවර් කෙනෙක් නම් සියළු ඩ්‍රයිවර්ලා වාහන හප්පන අයයි කීවා වගේ නෙ.
    මේක නම් ඇත්ත තමා. හරි හමන් ගුණවත් හාමුදුරු නමක් හොයාගන්න ඕන හැබැයි එහෙම දානයක් දෙන්නත්. නැතුව සිවුරක් පොරොවගත්ත පලියට හාමුදුර කෙනෙක් වෙන්නෙත් නෑනේ.
    ------ Post added on Dec 10, 2021 at 7:47 PM
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    "එ හින්දා පින් කරන්න ඕනම් තුන් වේලම කන පන්සල් වලට දානෙ දෙන්න එපා නැති බැරි මිනිසුන්ට එ සල්ලි වලින් කන්න ඇරන් දෙන්න දවසට වේල් දෙකක් කලා ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක මේහෙම මිනිසුන්ට උදව් කරන්න පව් නැ මේ දෙවල් වලින් වෙන්නෙ අපි අපේ ආගමේන් ඇත් වෙන එක විතරයි"

    අනික් ඒව ගැන දන්නෙ නෑ. ඒත් මේක කවුරු කිව්වත් ධර්මය දන්නෙ නැති කෙනෙක් කියන මෝඩ කතාවක්. දෙන දානයක පින රැස් වෙන එක අඩු වැඩි වෙන්නෙ දානය ලබාගන්න කෙනාගෙ දුප්පත් පෝසත් බව අනුව නෙවෙයි. ගුණ අනුව. අනික එක ස්වාමීන්වහන්සෙ නමක් මෙහෙම දොරවල් දෙකක් ඉල්ලුවා කියල මුලු මහත් පන්සල් සේරම නියෝජනය වෙන්න දානෙ දෙන්න එපා කියන එක හරිද? ඒක නිකන් වාහනේ හැප්පුව කෙනා ඩ්‍රයිවර් කෙනෙක් නම් සියළු ඩ්‍රයිවර්ලා වාහන හප්පන අයයි කීවා වගේ නෙ.
    මම දන්න නංගි කෙනෙක් ඉන්නව. එකි බඳින්න ඉන්න ඌ ඒකිගෙ ගෙදරමයි ඉන්නෙ. යන්නෙ නෑ. වැඩට යනව ආයෙ එනව එහෙටම වෙලා ඉන්නව. දෙන්න එකම කාමරේ නිදාගන්නෙ. හොඳම වැඩේ කියන්නෙ කෙල්ලගෙ ගෙදරින් මේකට කිසිම අවුලක් නෑ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉන්නෙ කෙල්ලගෙ අම්ම තාත්ත ඉන්න ගෙදරමයි. කෙල්ලට 23යි.

    අපේ ගෙවල් වලට නම් ගේට්ටුවෙන් මෙහාට කෙල්ලෙක් ආවොත් එදා ඉඳලා අපිට ප්‍රශ්ණ.

    කරුම ගෙවන්න set වෙන හැටි :( බඳින්නෙ නම් නෑ ආවට ගියාට මැරෙනකම් තනියෙන් හිටියත්..

    මානසික ලෙඩෙක් වගේ, අනුකම්පා කරමු.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    හප්පා ලංකාවේ හොර ඝනගෙඩ් තට්ටයො ගැන නං කතා කරලා වැඩක් නෑ.නානසාරයා කොටුවෙ පොඩි තට්ටයා එහෙම පේනවනෙ.කලාතුරකින් හොද සිල්වත් ස්වාම්න්වහන්සේලා ඉන්නවා .බහුතරය අමු තක්කඩියො
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    ආගම මාරු කරා නම් හරිනෙ..

    "මේ දැක්කනම් බුදු හාමුදුරුවෝ බන කියන්නෙ නෑ පොල්ලක් කඩන් නෙලනවා මේ හොරුන්ට"
    දේවදත්තටත් එහෙම කලාද :lol:
    ආගම මාරු කරනවා කියන්නේ ඔලුව කැක්කුමට කෝට්ටේ මාරු කළා වගේ වැඩක්නේ. හරි හමන් විනයක් ඇති කරලා මේ දේවල් මහනායක උන්නාන්සේලා තමා මැදිහත් වෙලා මොනවද මේ අද කාලේ හාමුදුරුවරුන්ට වෙලා තියෙන්නේ කියල බලන්න ඕන. කෝ ඥානසාරට තාම මුකුත් නෑනේ අච්චර කුණුහරුපෙන් හාමුදුරුනමකට කෑ ගහලත්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආගම මාරු කරනවා කියන්නේ ඔලුව කැක්කුමට කෝට්ටේ මාරු කළා වගේ වැඩක්නේ. හරි හමන් විනයක් ඇති කරලා මේ දේවල් මහනායක උන්නාන්සේලා තමා මැදිහත් වෙලා මොනවද මේ අද කාලේ හාමුදුරුවරුන්ට වෙලා තියෙන්නේ කියල බලන්න ඕන. කෝ ඥානසාරට තාම මුකුත් නෑනේ අච්චර කුණුහරුපෙන් හාමුදුරුනමකට කෑ ගහලත්.
    පොර ආගම් compare කරල තිබ්බ නිසා එහෙම කිව්වෙ.
    ඔව්ව හැදෙන්න ඕනි තැන් ඒත් ආයෙ ඔව්ව නිවැරදි වෙන්නෙ නෑ. තව පිරිහෙනව විතරයි. තමන් ගොඩයන්න උත්සහ කරන්න ඕනි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland