අනිත් අයගෙ කැමැත්ත ආසාව ගැන හිතනවද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Screenshot_20211220_225736.jpg

    Screenshot_20211220_225712.jpg

    Screenshot_20211220_225705.jpg

    අනිත් අයයි තමන්වයි පටලගන්න හොද නෑ.
    බහුතරය ඉන්න අය එහෙමයි, කෙනෙක්ට රස කෑමක් තව කෙනෙක්ට ආස නැති වෙන්න පුලුවන්. ඒත් ආස එකා අනිත් කෙනාට මේක තමා හොදම කියල දෙද්දි එපා වෙනවා. අපේ ගෙදරත් ඔහොම සිද්ධි වෙනවා. එපා වෙනවා ඉතිං... මම නම් මොනම කෙනෙක්ටවත් කිසිම දෙයක් ගැන බල කරන්න යන්නෙ නෑ. ඒත් සමහර උන් ඉන්නවා ඇණ වෙන
     
    blue_in_rio

    Well-known member
  • එතකොට අනිත් මිනිස්සු ගැන හොයන්න ආස එකෙකුට එහෙම ඉන්න නොදී උබ මෙහෙම ත්‍රෙඩ් දැම්මම, උබ උන්ට උන් කැමති දේ කරන්න දුන්නෑ වෙනවනේ :unsure::unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,300
    113
    View attachment 154707
    View attachment 154708

    View attachment 154709

    අනිත් අයයි තමන්වයි පටලගන්න හොද නෑ.
    බහුතරය ඉන්න අය එහෙමයි, කෙනෙක්ට රස කෑමක් තව කෙනෙක්ට ආස නැති වෙන්න පුලුවන්. ඒත් ආස එකා අනිත් කෙනාට මේක තමා හොදම කියල දෙද්දි එපා වෙනවා. අපේ ගෙදරත් ඔහොම සිද්ධි වෙනවා. එපා වෙනවා ඉතිං... මම නම් මොනම කෙනෙක්ටවත් කිසිම දෙයක් ගැන බල කරන්න යන්නෙ නෑ. ඒත් සමහර උන් ඉන්නවා ඇණ වෙන
    Same goes for politics as well. People need to have a choice and given the freedom to live with it.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    100% agreed!
    ඕකෙම අනිත් පැත්ත, අනුන්ට වනයක් නොවී "තමන්ට ඕන විදිහට" ඉන්න. අනුන්ගේ කතා ප්‍රස්නයක් කර ගන්න එපා!
    මේවා කියන්න ඕන ඒවා නෙවේ මේවා තමා සිරිත් විරිත් කියන්නේ.
    මෙහෙ උන්ගේ මැනස් 0 නේ.