අනිත් අයගේ පව් සජිත්ගේ කර පිටින්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනිත් අයගේ පව් සජිත්ගේ කර පිටින්

    අනිත් අයගේ පව් ගියේ සජිත්ගේ කරපිටින්-හරීන්
    November 20, 2019 01:49 pm

    ආණ්ඩුවෙන් සිදුවූ නොයෙකුත් වැරදි සජිත් ප්‍රේමදාස මහතාගේ පිටින් ගිය බවට හොඳින් පැහැදිලිව පෙනෙන්නය ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට වෙනස් දේශපාලන ගමනක් යාමට උත්සහ කරන බවත් එය හොඳ තත්ත්වයක් බවත්ය.

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    sp%2B%25281%2529.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    EJt4Eu1UUAALx1q

    තමන්ගේ වැරදි වලට අනුන්ට බැනලා වැඩක් නැහැ.
    සජිත් ගේ කටින් රනිල් ද කථා කළේ නැහැනේ .
    සජිත් කට අරින්නේ නැතුව හිටියා නම් මිිට වඩා ඡන්ද වැටෙනවා

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තමන්ගේ වැරදි වලට අනුන්ට බැනලා වැඩක් නැහැ.
    සජිත් ගේ කටින් රනිල් ද කථා කළේ නැහැනේ .
    සජිත් කට අරින්නේ නැතුව හිටියා නම් මිිට වඩා ඡන්ද වැටෙනවා

    ලැජ්ජාවක් කියලා එකක් නෑ.ගෝටාව දැම්ම ගමන් හිතුවේ සුලු ජාතික චන්ද ටික එකතු කරගෙන නිකන්ම ජනාදිපති වෙන්න පුලුවන් කියලා.ගෝටා ඊසි මීට් කියලා.පැන ගමන් ජනාදිපති අපේක්ෂක කම උස්සගෙන රනිල්ට හොරෙන් දිව්වා.පක්ෂයත් කඩා ගත්තා.අන්තිමට ඉල්ලගෙන ටොපිය කෑවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    ඔන්න ඔය උඩින් දාලා තියෙන රනිල්ගේ ගිවිසුම ගැන මුකුත් කියාපන්කෝ....පුතාණෝ දිව්රා දිව්රා කිව්වනේ එහෙම එකක් නෑ කියලා....පේනවනේ බොරුවෙන්ම ජිවත් වෙන පක්ෂේ මොකක්ද කියලා?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔන්න ඔය උඩින් දාලා තියෙන රනිල්ගේ ගිවිසුම ගැන මුකුත් කියාපන්කෝ....පුතාණෝ දිව්රා දිව්රා කිව්වනේ එහෙම එකක් නෑ කියලා....පේනවනේ බොරුවෙන්ම ජිවත් වෙන පක්ෂේ මොකක්ද කියලා?

    @Obirin :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KDH

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න ඔය උඩින් දාලා තියෙන රනිල්ගේ ගිවිසුම ගැන මුකුත් කියාපන්කෝ....පුතාණෝ දිව්රා දිව්රා කිව්වනේ එහෙම එකක් නෑ කියලා....පේනවනේ බොරුවෙන්ම ජිවත් වෙන පක්ෂේ මොකක්ද කියලා?

    මේ හු%&න් මල වදයක් බන් .....උදේ ඉඳන් hamination......
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔන්න ඔය උඩින් දාලා තියෙන රනිල්ගේ ගිවිසුම ගැන මුකුත් කියාපන්කෝ....පුතාණෝ දිව්රා දිව්රා කිව්වනේ එහෙම එකක් නෑ කියලා....පේනවනේ බොරුවෙන්ම ජිවත් වෙන පක්ෂේ මොකක්ද කියලා?

    ඔය ගිවිසුමේ කිසි වැරද්දක් නෑ.
    රනිල් අගමැති.ඒක මුල ඉදන්ම රනිල් කීවා
    අනිත් එක පුලුල් සන්ධානයක්.ඔව් අනිවාර්යෙන්ම හදන්න ඕන.සුලු ජාතික අයව විනාශ කරන්න ගෝටට ඉඩ දෙන්න බෑ.අපි සුලු ජාතිකයන් ආරක්ෂා කරනවා.බලය බෙදීම වරදක් නෙවෙයි.බලය එක පුද්ගලයෙක් අතට දෙන්න හොඳ නෑ.නමුත් ඒක පාර්ලිමේන්තුවට පුලුවන් පරද්දන්න අකමැතිනම්.බලය බෙදන්න අකමැතිනම් සජිත්ට ඒක මැතිවරන වල කියන්න තිබ්බා.තව ලක්ෂ 15ක් අඩුවෙයි.ලක්ෂ 40ක් ගනී.වැඩි චන්ද ලක්ෂ 29කින් පරදී.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ඔය ගිවිසුමේ කිසි වැරද්දක් නෑ.
    රනිල් අගමැති.ඒක මුල ඉදන්ම රනිල් කීවා
    අනිත් එක පුලුල් සන්ධානයක්.ඔව් අනිවාර්යෙන්ම හදන්න ඕන.සුලු ජාතික අයව විනාශ කරන්න ගෝටට ඉඩ දෙන්න බෑ.අපි සුලු ජාතිකයන් ආරක්ෂා කරනවා.

    රනිල් කිව්වා අගමැති කියලා...පුතාණෝ කිව්වා නෑ කියලා...අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි....උතුරේ චන්ද වැටුනෙත් කොන්දේසි 13ට එකග උන නිසා කියලා උබ පිළිගන්නවද නැද්ද?

    තනිකරම බොරුවනේ උබලගේ පුතානෝ කරලා තියෙන්නේ....රැවටෙන උන් ලක්ෂ 30 ක්වත් ඉන්නවනේ අඩුම ගානේ...සිංහල උන් විතරයි...දෙමල හම්බ අදාලම නෑ මටනම්...උන්ට ඕනේ උතුර නැගෙනහිර
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය ගිවිසුමේ කිසි වැරද්දක් නෑ.
    රනිල් අගමැති.ඒක මුල ඉදන්ම රනිල් කීවා
    අනිත් එක පුලුල් සන්ධානයක්.ඔව් අනිවාර්යෙන්ම හදන්න ඕන.සුලු ජාතික අයව විනාශ කරන්න ගෝටට ඉඩ දෙන්න බෑ.අපි සුලු ජාතිකයන් ආරක්ෂා කරනවා.බලය බෙදීම වරදක් නෙවෙයි.බලය එක පුද්ගලයෙක් අතට දෙන්න හොඳ නෑ.නමුත් ඒක පාර්ලිමේන්තුවට පුලුවන් පරද්දන්න අකමැතිනම්.බලය බෙදන්න අකමැතිනම් සජිත්ට ඒක මැතිවරන වල කියන්න තිබ්බා.තව ලක්ෂ 15ක් අඩුවෙයි.ලක්ෂ 40ක් ගනී.වැඩි චන්ද ලක්ෂ 29කින් පරදී.

    සුලු ජාතිකයන් ආරක්ෂා කරන එකයි... උන්ට ඕන විදියට නටන එකයි දෙකක් කියල උඹේහය හතර නොතේරෙන නායකයන්ට කියල දීපන්.... ඒක ඉගෙනගෙන ආයේ චන්දෙකටඑන්න කියලත්් කියපන්මතක ඇතිව
     
    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    ලැජ්ජාවක් කියලා එකක් නෑ.ගෝටාව දැම්ම ගමන් හිතුවේ සුලු ජාතික චන්ද ටික එකතු කරගෙන නිකන්ම ජනාදිපති වෙන්න පුලුවන් කියලා.ගෝටා ඊසි මීට් කියලා.පැන ගමන් ජනාදිපති අපේක්ෂක කම උස්සගෙන රනිල්ට හොරෙන් දිව්වා.පක්ෂයත් කඩා ගත්තා.අන්තිමට ඉල්ලගෙන ටොපිය කෑවා.

    aniwa...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඔන්න ඔය උඩින් දාලා තියෙන රනිල්ගේ ගිවිසුම ගැන මුකුත් කියාපන්කෝ....පුතාණෝ දිව්රා දිව්රා කිව්වනේ එහෙම එකක් නෑ කියලා....පේනවනේ බොරුවෙන්ම ජිවත් වෙන පක්ෂේ මොකක්ද කියලා?

    ඔය ගමන්ම අර දෙ. ජා. ස. එක්ක ඇතිකරගත්ත එකඟතාටිකත් හොයලා දාන්න කියන්නකො ආයිබෝං...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනාධිපතිවරයා රට පාලනේ කරන එක කර ගනී......
    මෙතන ෆේක් හදාගෙන ඇවිල්ල හමිනෙන්න හදල පජ වෙලා, පජ වෙලා, පජාල වෙලා එනවා දැන් ඔපිනියන් දෙන්න.......

    නිකන් ජනේලෙන් පුක දෙන්නේ නැතුව ඉදපන් පුත්තලං බුරුවා........