අනිත් අයගේ පව් සජිත්ගේ කර පිටින්
අනිත් අයගේ පව් ගියේ සජිත්ගේ කරපිටින්-හරීන්
November 20, 2019 01:49 pm
ආණ්ඩුවෙන් සිදුවූ නොයෙකුත් වැරදි සජිත් ප්‍රේමදාස මහතාගේ පිටින් ගිය බවට හොඳින් පැහැදිලිව පෙනෙන්නය ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට වෙනස් දේශපාලන ගමනක් යාමට උත්සහ කරන බවත් එය හොඳ තත්ත්වයක් බවත්ය.