මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ කොලිටි එක. 
ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ කොලිටි එක
ඒ නිසා අනික් මිනිස්සු තමන්ට කොහොම සැලකුවත්,ඒක එයාලගෙ මානසික මට්ටම කියල තේරුම් අරන්
තමන්ගෙ කොලිටි එක නැති කර ගන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ෂකම ❤
මොකද, මේ විශ්වය ඇතුලෙ අපිට ආකර්ශණය වෙන්නෙ අපේ කොලිටි එකට ගැලපෙන මිනිස්සු.
පෙර පවක් නිසා, නරක මිනිස්සු දැන් අපි එක්ක ඉන්නව නම්,
අපි අපේ කොලිටි එක වැඩි කර ගනිද්දි එයාලා ඉබේම අපෙන් ඈත් වෙනවා...
අපේ හොද ගතිගුණ වලට ගැලපෙන මිනිස්සු අපිට ලං වෙනවා...
තමන් වැඩි දියුණු කර ගන්න ඕනෙ තමන්ගෙ කොලිටි එකමයි ❤
එතකොටයි හොද දේවල් වැඩි වැඩියෙන් තමන්ට ලං වෙන්නෙ, නරක දේවල් තමන්ගෙන් ඈත් වෙන්නෙ. ❤❤

Last edited: