අනිත් අය නිසා ඔයා ඔයාගෙ කොලිටි එක නැති කරගන්න එපා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,737
    113
    මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ කොලිටි එක. 🙏

    ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ කොලිටි එක 🙏

    ඒ නිසා අනික් මිනිස්සු තමන්ට කොහොම සැලකුවත්,ඒක එයාලගෙ මානසික මට්ටම කියල තේරුම් අරන්
    තමන්ගෙ කොලිටි එක නැති කර ගන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ෂකම ❤

    මොකද, මේ විශ්වය ඇතුලෙ අපිට ආකර්ශණය වෙන්නෙ අපේ කොලිටි එකට ගැලපෙන මිනිස්සු.

    පෙර පවක් නිසා, නරක මිනිස්සු දැන් අපි එක්ක ඉන්නව නම්,
    අපි අපේ කොලිටි එක වැඩි කර ගනිද්දි එයාලා ඉබේම අපෙන් ඈත් වෙනවා...
    අපේ හොද ගතිගුණ වලට ගැලපෙන මිනිස්සු අපිට ලං වෙනවා...

    තමන් වැඩි දියුණු කර ගන්න ඕනෙ තමන්ගෙ කොලිටි එකමයි ❤
    එතකොටයි හොද දේවල් වැඩි වැඩියෙන් තමන්ට ලං වෙන්නෙ, නරක දේවල් තමන්ගෙන් ඈත් වෙන්නෙ. ❤❤

    IMG-1416.jpg

    IMG_1418.jpeg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඒ නිසා අනික් මිනිස්සු තමන්ට කොහොම සැලකුවත්,ඒක එයාලගෙ මානසික මට්ටම කියල තේරුම් අරන්
    තමන්ගෙ කොලිටි එක නැති කර ගන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ෂකම ❤
    අවස්තානුකූලව සලකපන්
     
    Sen-lu

    Well-known member
  • මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ කොලිටි එක. 🙏

    ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ කොලිටි එක 🙏

    ඒ නිසා අනික් මිනිස්සු තමන්ට කොහොම සැලකුවත්,ඒක එයාලගෙ මානසික මට්ටම කියල තේරුම් අරන්
    තමන්ගෙ කොලිටි එක නැති කර ගන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ෂකම ❤

    මොකද, මේ විශ්වය ඇතුලෙ අපිට ආකර්ශණය වෙන්නෙ අපේ කොලිටි එකට ගැලපෙන මිනිස්සු.

    පෙර පවක් නිසා, නරක මිනිස්සු දැන් අපි එක්ක ඉන්නව නම්,
    අපි අපේ කොලිටි එක වැඩි කර ගනිද්දි එයාලා ඉබේම අපෙන් ඈත් වෙනවා...
    අපේ හොද ගතිගුණ වලට ගැලපෙන මිනිස්සු අපිට ලං වෙනවා...

    තමන් වැඩි දියුණු කර ගන්න ඕනෙ තමන්ගෙ කොලිටි එකමයි ❤
    එතකොටයි හොද දේවල් වැඩි වැඩියෙන් තමන්ට ලං වෙන්නෙ, නරක දේවල් තමන්ගෙන් ඈත් වෙන්නෙ. ❤❤

    IMG-1416.jpg

    View attachment 234447
    මගේ අත්දැකීම් අනුවනම් අවස්ථාවෙ හැටියට ඇඩප්ට් වෙන්න ඕන. හැමෝටම එකමවිදිහට සලකන්න යන එක තියරියට හොඳ උනාට ඇත්ත ජීවිතේට ගැපෙන්නෙ නෑ. මම දන්නෙ නෑ උඹලට කොහොමද කියල මට නම් මිනිස්සු තෝර තෝර ආශ්‍රයකරල බිස්නස් කරන්න බෑ. ඔය තමා මගේ සත 2
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,980
    113
    -~උලක් උඩ-~
    අත්දැකීමෙන් ඇත්තක් මේක... 😍😍😍

    එතනින් අයින් වෙයන්.
    මම නම් හැබැයි මට එතන ඉන්න ඕනි නම් අනුන් නිසා අයින් වෙන්නේ නෑ. මේක මට කියන්න ඕන කුණුහරප ඔක්කොම කියලා ඇති. මගේ ෆොටෝ එකකුත් දාලා ඇති. හැබැයි මම කාටවත් එක කුණුහරපයක් කියලා නෑ.. තවත් ඉන්නවා. හැබැයි ලේසි වැඩේ අයින් වෙන එක. කරදර නෑ. Practically ,සමාජෙදිනම් මේක තමා කරන්න ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara

    මටත් ගොඩක් උන් අනන් මනං කියල ඇති. හැබැයි උන්ට කුණුහරුප කියාගේනවත් උන් එක්ක ඇවිලෙන්නවත් යන්නේ නෑ. සතා කවුද කියල දැනගෙන ඉස්සරහට එහෙම දේවල් නොදකින්න ignore ලිස්ට් එකට දාන එක මම කරන්නේ. ඒ කියන්නේ අදාළ කෙනාව අයින් කරනවා මිසක් එතන ඉන්නම ඕන තැනක් නම් එතනින් අයින් වෙන්නෙ නෑ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    sira kathawa ban,math henatama quality eka maintain karanna try karanawa,eth apita set wena adu kule vibe eka thiyena un karana weda ekka untath A hendenma bedanna hithenawa,but uba kiwwa wage puluwan tharam ape quality eka maintain karanam watinawa anik un kohoma hasirunath.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    sira kathawa ban,math henatama quality eka maintain karanna try karanawa,eth apita set wena adu kule vibe eka thiyena un karana weda ekka untath A hendenma bedanna hithenawa,but uba kiwwa wage puluwan tharam ape quality eka maintain karanam watinawa anik un kohoma hasirunath.
    ගොඩක් ම ego එක තමා ඔතන ප්‍රශ්නේ. කැත්තට පොල්ල වගේ නොහිටියොත් පොන්නයා වෙනවා, පිරිමියෙක් නෙමෙයි, කොන්දක් නෑ වගේ දේවල් සමාජෙන් දාලා තියෙන නිසයි ඔහොම වෙන්නේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගේ අත්දැකීම් අනුවනම් අවස්ථාවෙ හැටියට ඇඩප්ට් වෙන්න ඕන. හැමෝටම එකමවිදිහට සලකන්න යන එක තියරියට හොඳ උනාට ඇත්ත ජීවිතේට ගැපෙන්නෙ නෑ. මම දන්නෙ නෑ උඹලට කොහොමද කියල මට නම් මිනිස්සු තෝර තෝර ආශ්‍රයකරල බිස්නස් කරන්න බෑ. ඔය තමා මගේ සත 2

    මට හිතෙන්නෙත් මේක තමයි හරි. පුද්ගලයගේ සහ අවස්ථාවේ ස්වභාවය අනුව ගණුදෙණු කල යුතු විදිය වෙනස් වෙනවා. හොඳින් කතාකරන්න වගේම තදින් කතා කරන්න, බනින්න වෙන අවස්ථා තියෙනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,012
    10,305
    113
    මගේ අත්දැකීම් අනුවනම් අවස්ථාවෙ හැටියට ඇඩප්ට් වෙන්න ඕන. හැමෝටම එකමවිදිහට සලකන්න යන එක තියරියට හොඳ උනාට ඇත්ත ජීවිතේට ගැපෙන්නෙ නෑ. මම දන්නෙ නෑ උඹලට කොහොමද කියල මට නම් මිනිස්සු තෝර තෝර ආශ්‍රයකරල බිස්නස් කරන්න බෑ. ඔය තමා මගේ සත 2
    මේක ඇත්ත. අර කතාව ගැලපෙනවා quality society එකකට වගේ. අපේ වගේ රටවල් වලට සෙට් නෑ කියල හොඳටම තේරෙනවා. බොරුව දාන්නෙ මේ කියල දන්නවා ඒත් අර ඇත්ත කියල ඉන්න genuine මනුස්සයාට වඩා කැමති, engage වෙන්නෙ අර බොරුව දාන අවස්ථාවට අනුව කතා කරන පොරට. ඒ නිසා real life එකට සෙට් වෙන්නේ උබ කියපු විදිය තමයි කියල මට හිතෙන්නෙ.