අනිත් පොප්සියා ඇවිල්ලා ඉරාජ්ගේ කක්කා හෝදන්න😂🤣

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජංගි පෙන්නගෙන ගවුම් අඳින එකෙක්ගෙ show එකකට හිරිකිතක් නැතුව යන්නෙ කොහොමැයි
     
    • Like
    Reactions: vibhashana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    මුට චතුරිකාගේ නංගි දෙනව මදිද

    ඕව නම් මොනවද බන්.අර දොඩම් තට්ටය සල්ගාදු සුද්ද කලේ
    ඌත් අම්බා ගල් කාරයා
    ------ Post added on Jul 21, 2023 at 9:56 PM
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙන්න මේ බිජ්ජට කවුරු හරි කියලා දෙන්න පක්ශෙකට පෙනී ඉන්න එකයි තමන්ගෙ ආත්මේ විකුනලා පුප පලාගෙන කන්‍යාභාවය නැති කරගන්න එකයි දෙකක් කියලා.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇත්ත කලාවයි දේශපාලනයයි දෙකක්. මේ රටේ දේශපාලනය නොකල කලාකාරයො නෑනෙ අනික.
    අනික් පැත්තට මනුස්සයෙක්ට ශේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනව.

    හැබැයි ඉරාජ් කියන්නෙ තමන්ගෙ කලාවත් අන්තිම ජරා විදියට තමන්ගෙ දේශපාලනයට භාවිතා කල කෙනෙක්. මතක ඇතිනෙ ගවුම් ඇදන් සින්දු කරපුව අපි යූ එන් පී කියල. වික්ටර් ගෙ සින්දුව.

    ඉතින් ඌට උගේ කලාවයි දේශපාලනයයි එකක්.

    ඉතින් මිනිස්සු උගේ කලාවත් දේශපාලනය එක්ක රිජෙක්ට් කරන එක සාධාරණයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු ගානක් ඉන්දියාවෙ ඉදලා තබ්ලා නිපුන් සම්පුර්ණ කරලා .... ලස්සන ඉන්දියන් කෙල්ලෙක් සෙට් කරගන්නෙ නැතුව මේ ගුබ්බෑයමටම ඇවිල්ලා අර 3 පාරක් කසාද බැදපු ගොන් බඩුවක් කරගහගත්තා නේ.ඒ අතින් මු පට්ට ගොන් නාම්බෙක්