ඇත්ත කලාවයි දේශපාලනයයි දෙකක්. මේ රටේ දේශපාලනය නොකල කලාකාරයො නෑනෙ අනික.
අනික් පැත්තට මනුස්සයෙක්ට ශේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනව.
හැබැයි ඉරාජ් කියන්නෙ තමන්ගෙ කලාවත් අන්තිම ජරා විදියට තමන්ගෙ දේශපාලනයට භාවිතා කල කෙනෙක්. මතක ඇතිනෙ ගවුම් ඇදන් සින්දු කරපුව අපි යූ එන් පී කියල. වික්ටර් ගෙ සින්දුව.
ඉතින් ඌට උගේ කලාවයි දේශපාලනයයි එකක්.
ඉතින් මිනිස්සු උගේ කලාවත් දේශපාලනය එක්ක රිජෙක්ට් කරන එක සාධාරණයි.