අනිත් මිනිස්සු උබ ගැන මොනවා හිතනවා ඇත්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    අනිත් මිනිස්සු උබ ගැන මොනවා හිතනවා ඇත්ද? කියලා උබ දෙයක් කරනන යනකොට හිතනවද?

    මේක ඇත්තද?

    DmoDQf-UUAAw6vd.jpg:small
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    "පිටුවේ පිහුන මිනිස්සු"

    කොලඹ නගරයේ කුඩා මංසන්ධියක, අලුත් පෙනුමක් ඇති කුඩා කෑමහල් එකක් තිබුනා. අයියාගේ හරිම සෙරීමේ රසය සහ අලුත් විලාසිතාව නිසා එහි පිළිගැනීමේ මට්ටම ඉහළට ගියුත්, එහි පැමිණෙන අය පටන් ගන්නා විශේෂ රස විවිධතා ගැන විශේෂ හැමදාම අලුත්ම එකක් ලබාගන්නා හැටි දන්නා අතර, තවත් කෙනෙකුට විශේෂ පසුබැසීමක් නිසා, පිටුපස නිෂේධක නිකැඩයක් මැදිවීමක් තිබුණා.

    එවක්, කුඩා වාණිජ වාහනයකින් අළුත් එකක් අවිස්සාවේ සිට පසුව, සිරස මැද දැක්කා. කුඩා අවස්ථාවකට පසුව, බොහෝ විට කෑමහල් විශේෂයන්ට සුදුසු නොවන්නකි, පසුගියව පැමිනීමේදී නමක් ඇවිත් බෙහෙත් පෙනුමක් පිටුවේ පිහුන මිනිස්සුන්ගේ පණිවිඩය සැලසුම් කරයි.

    ඉතාමත් ජීවිත කාලයේ මතකය වාණිජය ගැන නිවැරදිව හඳුනාගනිමින්, මැද පාලනයක් ඇති අය සඳහා ආශාව පණිවිඩයක් ලෙස, විශේෂ ලේඛනයක් වශයෙන් හෝ බෙහෙත් එකක් ලෙස සැලසුම් කළ අතර, සාමාජිකත්වය මැද ධාතු හඳුනාගත් දෙයක් සොයාගන්නා විශ්වාසය තවත් සීතලීකාරී බවට පත් විය.
     
    • Haha
    Reactions: Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එක එක බයියෝ පකක් හිතුවත් මොකෝ බං. අඩු කුලේ වේසප්පුලා කව්ද ගනන් ගන්නේ :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: Psiko and Hankook

    Who cares bn?
    Waradak nokara paduwe inna thama one. Anith un monawa hithuwath thaman ne aththa danne. Anith ayage api gana thoughts wenas kranna yana kaale aparde
    eka aththa

    mama issara care kara

    anik minissunta deyak kiynkota pawa ane pau man monawa hari kiuwata passe hitha ridei kiyala dewal munatama kiuwe na

    hitha ridena dewal kiuwema na

    ita passe hebai eka eka jathiye minissu ashrya krl padam una

    dannm ammta hikila yannama kelinma kiynawa :P ( loku improvement ekak cuddah)

    Mata hithenawa
    pissuda bn hithanna epa

    kauru hr ubt balu kathawak kiyanna plwnnm .. ubatath ehmma uta kiynna plwn weyan

    mage friend knk inw ... mu sahenna hithanawa pita minissu mu gena mona hithaida kiyana eka ( uge diynuwata deyak karanna yaddi pawa )

    dont think machan

    නූඩ් බීච් , ස්විගස් ක්ලබ් ගියාම ඔය ගතිය නැති වෙනවා
    ewa lankawe have >???
    ------ Post added on Sep 8, 2024 at 8:25 PM

    එක එක බයියෝ පකක් හිතුවත් මොකෝ බං. අඩු කුලේ වේසප්පුලා කව්ද ගනන් ගන්නේ :ROFLMAO:
    aniwa ban .. dan nam mata kauru hr knunu kathawak kiuwot math kiynw back to back :P
    ------ Post added on Sep 8, 2024 at 8:26 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම කරන දේ බලපාන අයවළුන් නම් හිතනවා.. ex: මට සරමක් ඇඳන් ඕන තැනක යන්න පුළුවන් උනාට wife ට එක හරියන්නේ නැති නිසා එහෙම කරන්නේ නෑ
     
    • Sad
    Reactions: sahan50

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    මම කරන දේ බලපාන අයවළුන් නම් හිතනවා.. ex: මට සරමක් ඇඳන් ඕන තැනක යන්න පුළුවන් උනාට wife ට එක හරියන්නේ නැති නිසා එහෙම කරන්නේ නෑ
    eka oka . man kiynne oyge wife , lamai , parents nathuwa

    හිතනවා
    eka nathi krgann uwmanawk naddoooo
    ------ Post added on Sep 8, 2024 at 8:28 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    eka oka . man kiynne oyge wife , lamai , parents nathuwa
    ඒත් හිතන්න වෙනවා බං.. හිතමු මන් කරන දෙයක් නිසා බලන් ඉන්න කෙනෙක් ට කම්පනයක් වගේ ඇති වෙන දෙයක් නම්, හිතන්න ඕන
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    ඒත් හිතන්න වෙනවා බං.. හිතමු මන් කරන දෙයක් නිසා බලන් ඉන්න කෙනෙක් ට කම්පනයක් වගේ ඇති වෙන දෙයක් නම්, හිතන්න ඕන
    aeka ithin ekin ekata wenas

    but average ekak widihata thamage wasiyata wena dekata kauru mona hithwat wadk na dannm mata
    හරියට උත්තරයක් දෙන්න අමාරුයි
    okay man
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    kohomath anith un api gana hithaganna de wenase karanna ba

    api dewal danagena inna eka adu wena tharamata ape life eka lesi bung

    anith un api gana hithanawa kiyala api hithuwata unta thiyanawa wena prashna, api gana hithanna newee

    Eka nisa anunta karadarayak nowi jeewithe geniyanna a athi
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    kohomath anith un api gana hithaganna de wenase karanna ba

    api dewal danagena inna eka adu wena tharamata ape life eka lesi bung

    anith un api gana hithanawa kiyala api hithuwata unta thiyanawa wena prashna, api gana hithanna newee

    Eka nisa anunta karadarayak nowi jeewithe geniyanna a athi
    gemmak cudda
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මයිනත් එහෙමනෙ. ඔහේ හොරාකනවා. මිනිස්සු හොරා කිව්වත් ගානක්වත් නෑ. අපි හොරු තමා කියලා නිදහසේ ආපහු හොරාකනවා :lol:
     
    • Haha
    Reactions: Psiko