අනිද්දා ලොකු විනාශයක්?
අනිද්දා ලංකාවට ලොකු විනාශයක් වෙනවා කියලා කතාවක් යන්නේ මොකක්ද බන්??
අර මංජුල පීරිස්ද කවුද මන්දා මනුස්සයෙක් කියලා තියන්නේ.
ඒ මනුස්සයා මෙච්චර කාලයක් කියපු ඔක්කොම හරි ගිහින් තියනවාලු.

මම නම් ඕවා ගැන විස්වාසයක් නැ. අනිද්ද Trip එකක් යන්න හිටියේ.
දැන් ගෙදර උන් දැලා කියනවා ඒක යන්නත් බැහැල්ලූ