අනිද්දා ලොකු විනාශයක්?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අනිද්දා ලොකු විනාශයක්?

    අනිද්දා ලංකාවට​ ලොකු විනාශයක් වෙනවා කියලා කතාවක් යන්නේ මොකක්ද බන්??
    අර මංජුල පීරිස්ද කවුද මන්දා මනුස්සයෙක් කියලා තියන්නේ.

    ඒ මනුස්සයා මෙච්චර කාලයක් කියපු ඔක්කොම හරි ගිහින් තියනවාලු. :eek: :P

    මම නම් ඕවා ගැන විස්වාසයක් නැ. අනිද්ද Trip එකක් යන්න හිටියේ.
    දැන් ගෙදර උන් දැලා කියනවා ඒක යන්නත් බැහැල්ලූ :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ජුල පීරිස් :D ඕක නේද අර කතරගම දෙයියෝ වඩිනව කියල කට්ටිය රොත්ත පිටින් කතරගම දැක්කුවේ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අනේ මන්ජුල පීරිස් ඕක නේද අර කතරගම දෙයියෝ වඩිනව කියල කට්ටිය රොත්ත පිටින් කතරගම දැක්කුවේyes
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕවනන් ගණන් ගන්න බෑ..හැබැයි ඕවා හිතේ තියෙන නිසාද මන්දා පරිසරයේ අමුත්තක් දැනෙනවා..මුහුද කිට්ටුව සැර හුලඟක් තියෙන්නේ..ටිකකට කලින් හෝ ගාලා වරුසාවක් කඩන් වැටුනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය පොන්න වේසිගෙ පුතා තමයි කතරගම ඉන්න මහ පොන්නය එක්ක සෙට් වෙලා සිංහලු ටික ගොනාට ඇන්දුවේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අපිට මේ ට්‍රිපක් යන්න දවසක් දාගන්න බැරුව ඉන්නවා. උබ මේ දාගත්තු දවසුත් බොරු කාරයන්ගෙ දේවල් වලට බයේ කල්දාන්න හදනවා. මේ දවස්වල කොහොමත් අනතුරු වැඩියි. ඕකාගෙ කෙප්ප අහන්නෙ නැතුව යනවනම් පලයන්. හැබැයි ඉතින් බයේ යන්න එපා. උබලට නැති කරදර ඇතිවෙයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    ඕකවත් යථාරුප එකට ගෙන්නන්න තිබ්බේ රෙදි ගලවිලම යන්න
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕකවත් යථාරුප එකට ගෙන්නන්න තිබ්බේ රෙදි ගලවිලම යන්න

    Siravatama.... hariyatama hari okava okata gennuwa nam. Owun enne na chater wena bava danna nisa.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    මේ කොහෙද යන පිස්සෙක් කියන මනෝ විකාර අහල යන්න හදපු ගමනත් නවත්තන්න පිස්සුද බන්? :eek::eek::eek:
    ඕකුන් කියන විදියට කරන්න ගියොත් උබට වෙන්නෙ ගෙයින් එලියට බහින්නෙ නැතුව ඇතුලටම වෙලා කුද ගහගෙන බලාගෙන ඉන්න :baffled::baffled::baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹලව මෝඩයට අන්දවලා ඌ හම්බ කරං අන්න අලුත්ම v8 එකකුත් ගෙනල්ලා..