අනිද්දා විශේෂ නිවාඩු දිනයක්

youngman

Member
Dec 2, 2014
243
51
0
අනිද්දා විශේෂ නිවාඩු දිනයක්

අඩෝ මේ year 1අ නම් නිවාඩු ම තමා



රජය විසින් ලබන 14 වන දින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ගාලු මෝදර පිටියේදී පැවැත්වීමට නියමිත දේව මෙහෙය වෙනුවෙන් මෙම විශේෂ නිවාඩුව ලබාදීමට කටුයතු කළ බවයි.

ඒ අනුව ලබන 14 වන බදාදා දින රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නිවාඩු සපිරි අවුරුද්දක් ඔය වගේ තව 4,5ස් දෙනෙක් අවා නම් මරු බන් :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,222
    4,112
    113
    mhwmm9.jpg