♦19 රජයේ නිවාඩු දිනයක්.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️19 රජයේ නිවාඩුවක්⛔️*

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    හුකා පෝච්චි සිරාවට ?

    කෝ මේ විමලෙසේනයා වාසු පකෝ වරෙව් මෙන්න මුන් බටහිර ආච්චිගෙ මල ගෙදරට පින් දෙනෝ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්ති
    අප හද තුළ භක්තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ

    haha sinhalu dan puka witharai dennaththe mokada bn me goo @erozan ponnayo phottu ballige puthala karanne
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොළේ මැරිච්ච නාකි රනිල් පොන්නය අරගල කරල බලේ අරන් ලෝකෙම හිනස්සනවා..බලපං අාසියාවේ වෙන රටවල් මේ වගේ ගොබ්බ වැඩ කරනවද කියලා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    wahal manasikathwe.. nodakin. bankoloth una ratak niwadu deela newe weda karala goda danna one. nodakin me wage palakayo inna ratak
    ඇය ලංකාවෙ විධායක බලය හිමි කෙනා වශයෙන් වසර ගනනාවක් කටයුතු කරා සහ ලංකාව COMMONWEALTH සාමාජිකයෙක්. ඒ හින්ද මමනන් වරදක් දකින් නෑ.