අනිද්දා විශේෂ නිවාඩු දිනයක්
අඩෝ මේ year 1අ නම් නිවාඩු ම තමා
රජය විසින් ලබන 14 වන දින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් ගාලු මෝදර පිටියේදී පැවැත්වීමට නියමිත දේව මෙහෙය වෙනුවෙන් මෙම විශේෂ නිවාඩුව ලබාදීමට කටුයතු කළ බවයි.
ඒ අනුව ලබන 14 වන බදාදා දින රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඇත.