අනිද්දා (19) සිට ලංකාවට GSP Plus

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඕක කොහොමෙයි සාමාන්‍ය ජනතාවට වාසියක් විදියට ලැබෙන්නෙ, දන්නෙ නැති නිසා අහන්නෙ.

    සරලව උබට පුලුවන්නම් කැටපෝල හදන්න උබට පුලුවන් අනිත් රටවල් වලට වඩා අඩු ගානට කැටපෝල යුරෝපයේ විකුනන්න .බදු නැති නිසා ගනන් අඩු වෙනව .ගනන් අඩුවෙනකොට සේල් එක වැඩි වෙනව .එතකොට උබට සල්ලි එනව .අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටකාඩ් දාගෙන සෝශල් මීඩියා එකේ පොර ටෝක් දෙන උන්ට නම් මේකෙන් වාසියක් නෑ .නිශ්පාදනයක් කරන්න ඕන .කිරිඅල හරි හිටවල පැකට් කරපන් .කම්ප්ලීට් ප්‍රඩක්ට් එකක් ලේසියෙන්ම එපෝර්ට් කරන්න පුලුවන් .

    කිරිඅල උනත් වැඩක් නෑ ලස්සනට පැකට් කරන්නෙ නැතුව අලේ පිටින් යවනවනම් .

    (කැටපෝල/කිරිඅල උදාහරන විතරයි .නැත්තන් එරෝසනය දුවගෙන එයි කැටපෝල යැව්වට අදායම නෑ කියාගෙන .ඕක ඒ තරම් මෝඩය :rofl::rofl::rofl:)
     
    • Like
    Reactions: WhiteWalker

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    GSP+ Ranila ta neme, GSP+ walin hambena waasi lankawta thama. Eka api dannawa machan.
    Eth GSP+ denne nikan nemei, unge giwisum ekka, Ewaye wipaaka athwidinna wenneth Ranilta neme Lankawatama.

    Issarahata GSP+ nisa wena hoda wagema, naraka dewaluth eliyata ei.
    GSP+ kalin anduwata nathi une pita ratwala oni epakam nokala nisa.
    Dan anduwata GSP+ hambune pita ratawal walata oni widiyat wada karana nisa.

    ඔව් ඔය කියල තියෙන්නේ සරලව
    ඔයාට හොදට මොලේ තියෙනවා. ඔව් GSP අවම ලංකාව විනාස වෙලා යනවා. ( ලංකාව සුද්දොන්ට අයිතිවෙනවා. කොටිම්ම්ම කිව්වොත් ලංකාව බෙදාගන්න බැරි කමට ඇමෙරිකාව , ඉන්දියාව චිනේ යුද්ද කරන්න උනත් බැරි කමක් නෑ )
    අපේ රට මේ විනසෙන් බේරගන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි
    අපි එයාව අයෙත් ගේමු
    GSP නවත්තමු
    ඔයා වගේ මොලේ තියෙන දැ හිතකාමී තරුණයෝ රටකට සම්පතක්
    ඔයා ඔය කරගෙන යනවිදිහට දිගටම කරගෙන යන්න
    සුබ අනාගතයක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113

    සරලව උබට පුලුවන්නම් කැටපෝල හදන්න උබට පුලුවන් අනිත් රටවල් වලට වඩා අඩු ගානට කැටපෝල යුරෝපයේ විකුනන්න .බදු නැති නිසා ගනන් අඩු වෙනව .ගනන් අඩුවෙනකොට සේල් එක වැඩි වෙනව .එතකොට උබට සල්ලි එනව .අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටකාඩ් දාගෙන සෝශල් මීඩියා එකේ පොර ටෝක් දෙන උන්ට නම් මේකෙන් වාසියක් නෑ .නිශ්පාදනයක් කරන්න ඕන .කිරිඅල හරි හිටවල පැකට් කරපන් .කම්ප්ලීට් ප්‍රඩක්ට් එකක් ලේසියෙන්ම එපෝර්ට් කරන්න පුලුවන් .

    කිරිඅල උනත් වැඩක් නෑ ලස්සනට පැකට් කරන්නෙ නැතුව අලේ පිටින් යවනවනම් .

    (කැටපෝල/කිරිඅල උදාහරන විතරයි .නැත්තන් එරෝසනය දුවගෙන එයි කැටපෝල යැව්වට අදායම නෑ කියාගෙන .ඕක ඒ තරම් මෝඩය :rofl::rofl::rofl:)

    එරෝසන් කියන්නේ හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන කෙනක්
    මෝඩ කමම නෙමයි එක බයි ගතිය
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් ඔය කියල තියෙන්නේ සරලව
    ඔයාට හොදට මොලේ තියෙනවා. ඔව් GSP අවම ලංකාව විනාස වෙලා යනවා. ( ලංකාව සුද්දොන්ට අයිතිවෙනවා. කොටිම්ම්ම කිව්වොත් ලංකාව බෙදාගන්න බැරි කමට ඇමෙරිකාව , ඉන්දියාව චිනේ යුද්ද කරන්න උනත් බැරි කමක් නෑ )
    අපේ රට මේ විනසෙන් බේරගන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි
    අපි එයාව අයෙත් ගේමු
    GSP නවත්තමු
    ඔයා වගේ මොලේ තියෙන දැ හිතකාමී තරුණයෝ රටකට සම්පතක්
    ඔයා ඔය කරගෙන යනවිදිහට දිගටම කරගෙන යන්න
    සුබ අනාගතයක්
    Bota pissuda, mama koheda ohoma ekak kiwwe.
    me kiwwa dewal walin mage mole kese weththa ube mole awul kiyalanam penawa.

    Okun kalinma GSP+ eka ganna oninam neethi damma,
    Gay scene, Yuda aparade scene walata wage keepyak.
    danata parlimentuwe case watuna nisa saddayak naa, eth ikmanata owa ai enawa, nathnam GSP+ thiyaganna hambenne naa.

    Unge conditions wala hoda dewaluth thibba ewa hodai, habai naraka dewaluth thiyenawa.
    Api kiyanne e naraka kondesi ain karala hoda tika karala, GSP+ thiyaganna eka hodai.
     
    //Api kiyanne e naraka kondesi ain karala hoda tika karala, GSP+ thiyaganna //
    නරක කොන්දේසි ටික මහින්ද ලොක්ක අයේ ආවම EU එකට තගක් දාල අයින් කරගමු
    දැනට හොද /නරක කොන්දේසි ටික එහෙමම තියමු.
    එහෙම හොදයි නේද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    //Api kiyanne e naraka kondesi ain karala hoda tika karala, GSP+ thiyaganna //
    නරක කොන්දේසි ටික මහින්ද ලොක්ක අයේ ආවම EU එකට තගක් දාල අයින් කරගමු
    දැනට හොද /නරක කොන්දේසි ටික එහෙමම තියමු.
    එහෙම හොදයි නේද ?
    Naha, Naraka kondesi ain karalama patan gamu.Eka thama hoda.
    Ethakota, Eilagata mona anduwe, moka janadipathi unath aye GSP+ gana karadara wenna deyak naa.
    Waraddak karala passe eka harigassanna yanawata wada hodai, waradda karanne nathuwa inna eka.
    Eka nisa naraka ain karala hoda tika thiyagena witharai GSP+ genna oni.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    Naha, Naraka kondesi ain karalama patan gamu.Eka thama hoda.
    Ethakota, Eilagata mona anduwe, moka janadipathi unath aye GSP+ gana karadara wenna deyak naa.
    Waraddak karala passe eka harigassanna yanawata wada hodai, waradda karanne nathuwa inna eka.
    Eka nisa naraka ain karala hoda tika thiyagena witharai GSP+ genna oni.

    මෙහම කිව්වට තරහ ගන්න එපා උබට විදේශ ඇමති කමට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා මචන්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    udda nawathnann kiwwama mahinda bha kiwwa nisada kalin para gsp+ ain kare
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා රජය එකඟ වී ඇතැයි කියන බරපතළ කාරණා කිහිපයක්‌ මෙසේය. මේවා වැරදි නම් ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟතාව පළ කළ නිවැරදි කරුණු මොනවාදැයි රටට හෙළි කරන ලෙස අපි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමු.

    * ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම.

    * අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,

    * සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,

    * රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,

    * මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,

    * අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම,

    * නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම,

    * ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම

    (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‌ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බවද සඳහන්ය )

    * පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ,

    * දූෂණවලට එරෙහිව ජාතික ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දී අල්ලස්‌ කොමිසම ශක්‌තිමත් කිරීම.

    * නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,

    * නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම,

    * ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,

    * දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම,

    * පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්‌ ඇති කිරීම

    * මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.)

    * අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම.

    * නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම

    copyright Divaina newspaper
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෙහම කිව්වට තරහ ගන්න එපා උබට විදේශ ඇමති කමට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා මචන්
    :rofl::rofl::rofl:
    Meka deshapalana paksha ganama neme bn.
    Mona pakshen hari kamak naa rata hodak wenawa nam.

    GSP+ hambena eka loku deyak lankaawata.
    Habai ehema kiyala pita ratawal walin daana hama kondesi walata ekaga wela wahallu wenna hoda naa.
    Mokada un balanne unge ratata waasi weema misak, lankawa gana nemai.
    Mahinda awa u giya, Sira awa uth yai, thawa mokekhari eilagata ei, eth lankawe inna api thama unge waradi theerana walata wipaak widinna oni.
    Ekai waradi kondesi walata yatath nowenna oni.
    Ehema unama balubalmata pena keti kaaleena wisadum nisa deerga kaaleena wipaaka/paadu thamai ithuru wenne.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    හැබැයි කම්මැලි සින්හලු නිකන් ඉදල බෑ ඉතින් . කැටපෝල හරි හදන්න ඕන .නැත්තම් ඉතින් රට පටවන්න වෙන්නෙ කාල දාන බෙටි ටික තමයි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    GSP + ලැබුණා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ, මොකද දැන් ඇඟළුම් නිශ්පාදන වලට ආයෝජනය කරන්නේ බංග්ලාදේශේ, වියට්නාමේ වගේ රටවලට. මෙහෙ තියෙන බිස්නස් වලට සහනයක් හම්බවෙයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha, Gotabaya, Ranil, mea siyalu denata respect kala yuthuya. Mohun laga adu padu kam athi namuth, eta vada loku sevayak country ekata karala thiyenava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ranil Lokkageth moley , ese mese ekak neve.Eka tika denekuta vatahenava. A mokadha e vage high brains thiyenne Lankave tika denatai.Prabakaranuth anthimedi Ranil ge moleyta biya una.