අනිමිසලෝචචනපූජාව?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිමිසලෝචචනපූජාව?

    බුදුහාමුදුරුවො බෝධියට කෙලෙහිගුන දක්වන්න බෝධිය දිහා අැසපිය නොහෙලා සතියක් බලන් හිටිය කියල තමයි අපි අහල තියෙන්නෙ.ඒත් එතන අැත්තටම සිද්දවුනේ ඒකද? :confused:
    ඒකෙ අරමුන බෝධයට කෙලෙහිගුන දක්වනඑක කියල හිතන්න අමාරුයි.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුන් වහන්සේ මහා කරුණාවකින් ලෝකය දිහා බලපු උතුමන් වහන්සේ නමක්..අපි යම් විශයක් අරභයා කෙලිහිගුනය දක්වනවද ඉට වඩා හිතාගන්ඩවත් බැරි ප්‍රමානයකින් කෙලෙහිගුනයක් බුදුන් වහන්සේ නමක්තුල තියෙනව..බුද්ධ විශය අපිරිමිතයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    සත්තුන්ව මැව්වෙ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනයට කියපු ආගම් අදහන මිනිස්සු ඉන්න ලෝකෙක, ප්‍රාණඝාතයෙන් වලකින්න කියලා පළවෙනි සිල් පදයෙන්ම අවිහිංසාවාදය පතුරවපු දර්ශණයක ශාස්තෘන්වහන්සේ කෙනෙක් ගහක් දිහා බලන් හිටපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ
     
    eth methana meeta wada wadi deyak thiyenawa kiyala hithenwa, buduhamuduruwo deshana karala thiyena dewal ekka baladdi me kathawa nikan whiluwak wage mata:oo:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    this reminds me of a cermon a long time ago by pituduwe thero( of course it was before his roller coaster lifestyle began)

    'lord buddha spent the whole week syncing and processing the natural laws of the universe so that later buddha can preach dhamma in a way the followers can grasp.'
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    this reminds me of a cermon a long time ago by pituduwe thero( of course it was before his roller coaster lifestyle began)

    'lord buddha spent the whole week syncing and processing the natural laws of the universe so that later buddha can preach dhamma in a way the followers can grasp.'

    A laws therum ganna ekane bn buduwenawa kiyanne:baffled:
    sinhalen post eka kiywla kadden rply krnne ai bn uba:baffled:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    A laws therum ganna ekane bn buduwenawa kiyanne:baffled:
    sinhalen post eka kiywla kadden rply krnne ai bn uba:baffled:

    understanding something to oneself and teaching it to somebody else are totally two different things pal
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බෝධියට කෙලෙහි ගුණ දක්වන්න කලා කියල හිතන්න අමාරු ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Because it doesn't make any sense just to stare at a tree. Imagine you helped me for something and as a return I started staring at your for an entire day. Does that make any sense?

    I believe that Lord Buddha had some sort of a power and injected it to the tree to make it last long. Perhaps I might be wrong.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බොරු කතාවක්. ප්‍රඥාධික බුදුකෙනෙක් ඔහොම වැඩවලට කාලය නාස්තිකරන එකක් නෑ. ගහට සතියක් වෙන්කලා නම් අර සුජාතා සිටුදියණියටත් සතියක් අනිමිසලෝචනය කරන්න වෙනව
     
    perhaps it's because we try to make sense things in the perspective of the culture we were raised in. take sun and moon for example. afaik buddha has referred to them as gods. does that makes sense ? not in our modern culture because we equate everything with machines. but in then current cultural thought's perspective it's perfectly sensible to refer sun, moon, trees etc as gods.

    perhaps in buddha's time trees might not have been mere properties owned by humans. people might have recognized trees as entities that posses their own rights.
     
    Last edited:

    This is true yet does not answer the question of why Buddha spent a week staring at a tree.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    This is true yet does not answer the question of why Buddha spent a week staring at a tree.

    perhaps he was contemplating on the things he just realized. even after those 7 weeks buddhas said to have thought that it would be pointless to teach those things he just understood.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    perhaps he was contemplating on the things he just realized. even after those 7 weeks buddhas said to have thought that it would be pointless to teach those things he just understood.

    තුන්කල් දකිනා නුවණක් තිබුන කෙනෙකුට ඔය කියල විදිහේ විචිකිච්ඡාවක් එන්නෙ කොහොමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Now this could be true. :yes:

    තුන්කල් දකිනා නුවණක් තිබුන කෙනෙකුට ඔය කියල විදිහේ විචිකිච්ඡාවක් එන්නෙ කොහොමද?

    තුන්කල් දක්නා නුවණ කියන්නෙ omniscience god වගේ හැම දේම දන්නව කියන එක නෙමේ. එහෙම ගත්තු තැනම paradox එකක්. බුදු හාමුදුරුවන්ට තමන් වහන්සෙ තව විනාඩි 5කිං කරන දේ පෙනුනද ? එහෙම පෙනුන නං ඒ වෙලාව ආවාම බුදු හාමුදුරුවන්ට වෙන දෙයක් කරන්න පුලුවන්ද ? පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්. කරන්න බැරි නං බුදු හාමුදුරුවො කියන්නෙ කිසිම දෙයක් නිදහසේ කරන්න බැරි මැශිමක් වගේ. පෙනුන දේ ඒ විදිහටම කරනව.

    ඕක ගැන සූත්‍ර දෙකකද කොහෙද තිබ්බ මං මතක් වුනොත් නම දාන්නං. හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නද කොහෙද හිතාගෙන කියනව බුදු හාමුදුරුවන්ට අනාගතේ පේන්නෙ නෑ, බුදු හාමුදුරුවො කරන්නෙ බුද්ධියෙන් අනාගතේ විය හැකි දේ විශ්ලේෂණය කරනව වගේ කරල කියන එක කියල. නැතුව වෙන දේ කලිං පෙනිල නෙමේ කියල. ඕක තව හාමුදුරු නමක් බුදු හාමුදුරුවන්ට කිව්වාම බුදු හාමුදුරුවො කියනව එ් හාමුදුරු නම තමන් වහන්සෙට අපහාස කරන්න හිතාගෙන කියල තියෙන්නෙ හොඳ දෙයක්, ඇත්ත දෙයක්මයි කියල.