අනියම් ඇසුරකට ඇරයුම් ලැබුණොත් ඔබ ගන්නා ප&#3538

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
දෙන්නෙක්ගෙ එක වහලක් යට ඉන්න බැරි තරම් නොගැලපීම් තියේනම් හොඳම හොඳම විසඳුම දික්කසාද වෙන එක...අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්න එක නෙමෙයි...අනියම් සම්බන්ධතාවයකින් කරන්නෙ බිරිඳ/සැමියා රවටන එකයි...මේ ලෝකෙ කිසිම කෙනෙක් මොන විදිහකින්වත් රැවටෙන්න කැමති නැහැ....අනික කසාද බැඳපු ගෑනු කෙනෙක් හො පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් කෙනෙක් ගොඩනගාගන්නේ නිකන් නෙමෙයි....මොන විදියක හරි ලාභ ප්‍රයොජන බලාපොරොත්තුවෙන්...අන්තිමේදි තමන් දන්නෙවත් නැතුව වෙන කෙනෙක් නටවන රූකඩයක් බවට පත් වෙනවා...කොහොම වුනත් අනියම් සම්බන්ධයක් කියන්නේ මේ ලෝකෙ තමන්ගේ නීත්‍යානුකූල සහකරුවා/සහකාරියට කරන ලොකු අසාධාරනයයි...ගෑනු කෙනෙක් විදිහට මට මේ මාතෘකාව ගොඩාක් හිතට දැනෙනවා වුනත් මම දන්නවා පිරිමියෙක්ට ඒක ඊට වඩා දැනෙනවා...මොකද ඔහොම දෙයක් පිරිමියා කලොත් සමාජයම ඒ පිරිමියගෙ බිරිඳට අනුකම්පා කලත් ඔය දේම බිරිඳක් කලොත් කලොත් ඒ බිරිඳගේ සැමියාව සරදමට ලක් කරනවා...කොහොම වුනත් අනියම් සම්බන්ධතාවය කියන දේ කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ....ඒකෙන් වෙන්නෙ අන්තිමේදි අහින්සක දරුවො අසරන වෙන එකයි....අනික දෙන්නෙක්ට ආදරය කිරීමෙන් තුන්දෙනෙකුගේ මිනීවලවල් කපන්න වීමයි අවසානෙදි සිද්ධ වෙන්නේ.....

අහන්නත් සතුටුයි මේ වගේ අදහස්. :yes::yes::yes::yes: මෙවන් බිරිඳක් ලද සැමියෙක් මෙවන් මවක් ලද දරුවෙක් ඇත්තටම වාසනාවන්තයි. සතුටුයි ඔයා ගැන අක්කියෝ.... :):):)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

:)tnx bro...:)
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
දැන් මෙතන ඔක්කොම සුදනො:lol:
යකෝ.... මිනිස්සුන්ට ලිංගික ආශාව තියෙනවා. ඒක ඇත්ත. මටත් තියෙනවා. එකට තමයි මේ ලෝකේ ආදරේ කරන්න සහකාරියක් සහකරුවෙක් ඉන්නේ. නැතුව සත්තු වගේ එහෙම නැත්තන් ගල් යුගයේ වගේ ජීවත් වෙන්න බැහැ. මේ ලෝකේ සමාජ සුරක්ෂිත භාවයක් තියෙන්න ඕනි. තෝ කැමතිද තොගේ ගෑනි පිට යනවට? නෑ නේද පරයෝ? එහෙනම් ගෑනිගේ පතිවත රකින්න ඕනි කියල උඹ හිතනවා නම් තොටත් පතිනි වත කියල දෙයක් තියෙනවා. දැන ගනින් මූසලයා මේ ලෝකේ ඕන තරම් යහපත් මිනිස්සු ඉන්නවා.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

කොහෙන් හිනා වෙන්නද මන්දා:lol:
 
එයා කොහොමත් මේකෙ කවුරුහරි මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිත් හැමොම ඒක මලක් කියද්දි,නැහැ එක ගලක් කියලා ඇටෙන්ෂන් ගන්න ඳගලන කෙනානේ..:lol::lol::lol:...එයා කියන ඒවා ගනන් ගන්න එපා මල්ලියා...:lol::lol::lol:
Api eyaata anukampaa karamu.....
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එයා කොහොමත් මේකෙ කවුරුහරි මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිත් හැමොම ඒක මලක් කියද්දි,නැහැ එක ගලක් කියලා ඇටෙන්ෂන් ගන්න ඳගලන කෙනානේ..:lol::lol::lol:...එයා කියන ඒවා ගනන් ගන්න එපා මල්ලියා...:lol::lol::lol:
Api eyaata anukampaa karamu.....

:lol::lol::lol::lol: එකෙන්ම. මූව ඉග්නෝර් කරමු :lol::lol::lol::lol::lol::lol:
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ජීවිතේ අම්බානක චාන්ස් හම්බෙලා තියෙනව.ඒත් ඉගෙන ගත්තු දෙයින් හොඳක් මිස ආතල් වැඩ වලට යොදාගන්නේ නෑ කියල පොරොන්දු දීල ඉන්නේ.:(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    :baffled: