අනියම් ඇසුරකට ඇරයුම් ලැබුණොත් ඔබ ගන්නා ප&#3538

malgayan

Active member
  • Jan 23, 2008
    852
    143
    43
    eth machan badala nati mata badala manussaya marunu aunty kenek gana hagimak eti unot man mkada karanna ona??
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේවා මෙහෙම එකින් එක කියල දෙන්න ලංකාවේ මිනිස්සු බබාලද? :oo:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හිතුන එක කනවා හිතුන එක බොනවා ඒවගේ තමයි හු.... එකත් කිසි වෙනසක් නැහැ
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.

    මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.

    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.

    නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.

    ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.

    සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.

    ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?

    ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.

    ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?

    නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.

    කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අපි හැමෝම එ විදියට හිතමු.

    එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි. :)
    :) :yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මේ සමාජය ගැන කියලා වැඩක් නැහැ මචන්ලා....දැනට අවුරැද්දකට කලින් මට කතා කලා කෙල්ලෙක්. බැලින්නම් මම සාමාන්‍ය පෙළ කරන කාලෙ හිටිය කෙල්ල(දැන් ඉන්නේ වෙන එකක්).ඔය කෙල්ල ඒ කාලේ ඉදලම හරි වදේ අපි පැනල යමු කියලා(කොහෙ යන්නද? ලිදකට තමයි පනින්න වෙන්නේ). ඉතින් මම වැඩිය ගනන් ගත්තේ නැහැ.මෙන්න වැඩේ තව දවස් දෙක තුනක් යනකොට මෙයා දිගටම කතා කරනවා(මගෙ නම්බර් එක දීපු එකා හම්බ උනානම් මම ඕකගේ).

    ඊට පස්සේ මේකි මට කියනවා(මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒත් මම දැන් බැදලා ඉන්නේ පොඩි දුවෙකුත් ඉන්නවා කියලා.මාව බලන්න එන්න මහත්තයා මේ දවස් වල ගෙදර නැහැ.ලංකාවෙන් පිට රට ගිහින් ඉන්නේ කියලා..දවස් 2 ක 3 ක් බැලුවා....මේකි මගෙන් ගේම ඉල්ලනවා...හිටු කියලා මම අපෙ අම්මට කිවුවා.මට සියල්ලටම අම්මා තමයි ව්ශේෂ උපදේශ කරැ(වැරදිලා නම් නැහැ) . (මම ඔය පවුල් අවුල් කරන්න කැමති නැහැ) ඒකිට දැන් වයස 25 යි....ඉතින් මම මොකටද ඒකිගෙ මිනිහගෙ වැඩේ කරන්නේ...ඊළග දවසේ කතා කරාට පස්සේ..(උබ දැනගනින්....මිනිහා පවු යකෝ...හොදවයින් දුන්නා..එදයින් පස්සේ කතා කලේ නැහැ(ඇති යන්තන්) ඔන්න ඔහොමයි සමහර කෙල්ලෝ ඉල්ලං කනවා උන්ට තේරෙන්නෙ නැහැ අපි ජීවත් වෙන්නේ අවුරැදු 70 ක් 80 ක් විතර ඔය කාලෙට සතුටින් ඉදලා මැරෙන එක වටිනවා කියලා.....එළකිරි කොල්ලන්ට............
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    නියමයි මචන්. කරන්න ඕන හරිම දේ කරලා තියෙනවා. :yes::yes::yes:
     
    • Like
    Reactions: srgdr

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    awrudu 40 withara wena bandala lamay 2k withara inna auntylyata thamay aluth kesel kanna godak welawata ona wenne...kollane oya wayase ganungen parissam weyan
     
    මේ සමාජය ගැන කියලා වැඩක් නැහැ මචන්ලා....දැනට අවුරැද්දකට කලින් මට කතා කලා කෙල්ලෙක්. බැලින්නම් මම සාමාන්‍ය පෙළ කරන කාලෙ හිටිය කෙල්ල(දැන් ඉන්නේ වෙන එකක්).ඔය කෙල්ල ඒ කාලේ ඉදලම හරි වදේ අපි පැනල යමු කියලා(කොහෙ යන්නද? ලිදකට තමයි පනින්න වෙන්නේ). ඉතින් මම වැඩිය ගනන් ගත්තේ නැහැ.මෙන්න වැඩේ තව දවස් දෙක තුනක් යනකොට මෙයා දිගටම කතා කරනවා(මගෙ නම්බර් එක දීපු එකා හම්බ උනානම් මම ඕකගේ).

    ඊට පස්සේ මේකි මට කියනවා(මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒත් මම දැන් බැදලා ඉන්නේ පොඩි දුවෙකුත් ඉන්නවා කියලා.මාව බලන්න එන්න මහත්තයා මේ දවස් වල ගෙදර නැහැ.ලංකාවෙන් පිට රට ගිහින් ඉන්නේ කියලා..දවස් 2 ක 3 ක් බැලුවා....මේකි මගෙන් ගේම ඉල්ලනවා...හිටු කියලා මම අපෙ අම්මට කිවුවා.මට සියල්ලටම අම්මා තමයි ව්ශේෂ උපදේශ කරැ(වැරදිලා නම් නැහැ) . (මම ඔය පවුල් අවුල් කරන්න කැමති නැහැ) ඒකිට දැන් වයස 25 යි....ඉතින් මම මොකටද ඒකිගෙ මිනිහගෙ වැඩේ කරන්නේ...ඊළග දවසේ කතා කරාට පස්සේ..(උබ දැනගනින්....මිනිහා පවු යකෝ...හොදවයින් දුන්නා..එදයින් පස්සේ කතා කලේ නැහැ(ඇති යන්තන්) ඔන්න ඔහොමයි සමහර කෙල්ලෝ ඉල්ලං කනවා උන්ට තේරෙන්නෙ නැහැ අපි ජීවත් වෙන්නේ අවුරැදු 70 ක් 80 ක් විතර ඔය කාලෙට සතුටින් ඉදලා මැරෙන එක වටිනවා කියලා.....එළකිරි කොල්ලන්ට............

    ඕක කිව්වම මට මතක් වුනේ....කලුතර ඉදලා කොළඹ යන බස් එකක මේ සිද්දිය වුනේ..උදේ වුනාට වැඩිය සෙනග හිටියේ නෑ....බස් එකේ ආපු ජෝඩුවක්(husband,wife,baby) බැස්සා බම්බලපිටිය ෆ්ලැට් එක ලගින්.පස්ස දොරෙන්.ඉස්සෙල්ලම බැස්සෙ මනුස්සයා.ඒ මනුස්සයා ෆුට්බෝඩ් එකේ ඉදිද්දි අර අම්මා ඇහැක් ගැහුවා පස්සෙ සීට් එකේ හිටපු කොල්ලෙක්ට(පස්සෙ සීට් එකේ දෙන්නයි..ඌ එහාපැත්තෙ කොනේ..මම මෙහා පැත්තෙ කොනේ..)...වයස 25ක් විතර ඇති ඒකිටත්....හැබැයි අර කොල්ලා බස් එකෙන් බැස්සේ නෑ..ඒක උගෙ මනුස්සකම...

    තව එකක්..මගේ යාලුවෙක් අනියම් සම්බන්දයක් කරගෙන යනව..එකිගේ ඇත්ත මිනිහා කියන කරන දේවල් එක්කොම ඒකි මූට කියනව...ඒකිගෙ මිනිහා ඇදේදි තුරැලුවෙලා කියනවලු.."හැමදාම මෙහෙම ඉන්න තියෙනවනන් කියලා"....මට පව් කියලා හිතුනා ඒ මිනිහා ගැන:(
     
    • Like
    Reactions: Warrior-FX

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    කුරුල්ලා;13725306 said:

    ඕක කිව්වම මට මතක් වුනේ....කලුතර ඉදලා කොළඹ යන බස් එකක මේ සිද්දිය වුනේ..උදේ වුනාට වැඩිය සෙනග හිටියේ නෑ....බස් එකේ ආපු ජෝඩුවක්(husband,wife,baby) බැස්සා බම්බලපිටිය ෆ්ලැට් එක ලගින්.පස්ස දොරෙන්.ඉස්සෙල්ලම බැස්සෙ මනුස්සයා.ඒ මනුස්සයා ෆුට්බෝඩ් එකේ ඉදිද්දි අර අම්මා ඇහැක් ගැහුවා පස්සෙ සීට් එකේ හිටපු කොල්ලෙක්ට(පස්සෙ සීට් එකේ දෙන්නයි..ඌ එහාපැත්තෙ කොනේ..මම මෙහා පැත්තෙ කොනේ..)...වයස 25ක් විතර ඇති ඒකිටත්....හැබැයි අර කොල්ලා බස් එකෙන් බැස්සේ නෑ..ඒක උගෙ මනුස්සකම...

    තව එකක්..මගේ යාලුවෙක් අනියම් සම්බන්දයක් කරගෙන යනව..එකිගේ ඇත්ත මිනිහා කියන කරන දේවල් එක්කොම ඒකි මූට කියනව...ඒකිගෙ මිනිහා ඇදේදි තුරැලුවෙලා කියනවලු.."හැමදාම මෙහෙම ඉන්න තියෙනවනන් කියලා"....මට පව් කියලා හිතුනා ඒ මිනිහා ගැන:(

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මේ සමාජය ගැන කියලා වැඩක් නැහැ මචන්ලා....දැනට අවුරැද්දකට කලින් මට කතා කලා කෙල්ලෙක්. බැලින්නම් මම සාමාන්‍ය පෙළ කරන කාලෙ හිටිය කෙල්ල(දැන් ඉන්නේ වෙන එකක්).ඔය කෙල්ල ඒ කාලේ ඉදලම හරි වදේ අපි පැනල යමු කියලා(කොහෙ යන්නද? ලිදකට තමයි පනින්න වෙන්නේ). ඉතින් මම වැඩිය ගනන් ගත්තේ නැහැ.මෙන්න වැඩේ තව දවස් දෙක තුනක් යනකොට මෙයා දිගටම කතා කරනවා(මගෙ නම්බර් එක දීපු එකා හම්බ උනානම් මම ඕකගේ).

    ඊට පස්සේ මේකි මට කියනවා(මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒත් මම දැන් බැදලා ඉන්නේ පොඩි දුවෙකුත් ඉන්නවා කියලා.මාව බලන්න එන්න මහත්තයා මේ දවස් වල ගෙදර නැහැ.ලංකාවෙන් පිට රට ගිහින් ඉන්නේ කියලා..දවස් 2 ක 3 ක් බැලුවා....මේකි මගෙන් ගේම ඉල්ලනවා...හිටු කියලා මම අපෙ අම්මට කිවුවා.මට සියල්ලටම අම්මා තමයි ව්ශේෂ උපදේශ කරැ(වැරදිලා නම් නැහැ) . (මම ඔය පවුල් අවුල් කරන්න කැමති නැහැ) ඒකිට දැන් වයස 25 යි....ඉතින් මම මොකටද ඒකිගෙ මිනිහගෙ වැඩේ කරන්නේ...ඊළග දවසේ කතා කරාට පස්සේ..(උබ දැනගනින්....මිනිහා පවු යකෝ...හොදවයින් දුන්නා..එදයින් පස්සේ කතා කලේ නැහැ(ඇති යන්තන්) ඔන්න ඔහොමයි සමහර කෙල්ලෝ ඉල්ලං කනවා උන්ට තේරෙන්නෙ නැහැ අපි ජීවත් වෙන්නේ අවුරැදු 70 ක් 80 ක් විතර ඔය කාලෙට සතුටින් ඉදලා මැරෙන එක වටිනවා කියලා.....එළකිරි කොල්ලන්ට............

    ඉතින් උඹේ අම්ම මොකද කිව්වෙ? උඹ ඒ කෙල්ල ගෙන් බේරුන එක අහලා මගේ ඇස් වලින් සතුටු කඳුළු වැක් කෙරුනා බන්.. මම මේ දැනුත් සතුටු කබ කඩ කඩ ටයිප් කරන්නෙ...:lol::lol:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.

    මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.

    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.

    නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.

    ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.

    සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.

    ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?

    ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.

    ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?

    නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.

    කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අපි හැමෝම එ විදියට හිතමු.

    එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි. :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ සමාජය ගැන කියලා වැඩක් නැහැ මචන්ලා....දැනට අවුරැද්දකට කලින් මට කතා කලා කෙල්ලෙක්. බැලින්නම් මම සාමාන්‍ය පෙළ කරන කාලෙ හිටිය කෙල්ල(දැන් ඉන්නේ වෙන එකක්).ඔය කෙල්ල ඒ කාලේ ඉදලම හරි වදේ අපි පැනල යමු කියලා(කොහෙ යන්නද? ලිදකට තමයි පනින්න වෙන්නේ). ඉතින් මම වැඩිය ගනන් ගත්තේ නැහැ.මෙන්න වැඩේ තව දවස් දෙක තුනක් යනකොට මෙයා දිගටම කතා කරනවා(මගෙ නම්බර් එක දීපු එකා හම්බ උනානම් මම ඕකගේ).

    ඊට පස්සේ මේකි මට කියනවා(මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒත් මම දැන් බැදලා ඉන්නේ පොඩි දුවෙකුත් ඉන්නවා කියලා.මාව බලන්න එන්න මහත්තයා මේ දවස් වල ගෙදර නැහැ.ලංකාවෙන් පිට රට ගිහින් ඉන්නේ කියලා..දවස් 2 ක 3 ක් බැලුවා....මේකි මගෙන් ගේම ඉල්ලනවා...හිටු කියලා මම අපෙ අම්මට කිවුවා.මට සියල්ලටම අම්මා තමයි ව්ශේෂ උපදේශ කරැ(වැරදිලා නම් නැහැ) . (මම ඔය පවුල් අවුල් කරන්න කැමති නැහැ) ඒකිට දැන් වයස 25 යි....ඉතින් මම මොකටද ඒකිගෙ මිනිහගෙ වැඩේ කරන්නේ...ඊළග දවසේ කතා කරාට පස්සේ..(උබ දැනගනින්....මිනිහා පවු යකෝ...හොදවයින් දුන්නා..එදයින් පස්සේ කතා කලේ නැහැ(ඇති යන්තන්) ඔන්න ඔහොමයි සමහර කෙල්ලෝ ඉල්ලං කනවා උන්ට තේරෙන්නෙ නැහැ අපි ජීවත් වෙන්නේ අවුරැදු 70 ක් 80 ක් විතර ඔය කාලෙට සතුටින් ඉදලා මැරෙන එක වටිනවා කියලා.....එළකිරි කොල්ලන්ට............
    ane palayan ban nai arinne nethuwa..
    lol mama ammata kiwwa seen eka...sound so gay...:baffled:
     
    Nohim Ys

    Well-known member
  • මේ සමාජය ගැන කියලා වැඩක් නැහැ මචන්ලා....දැනට අවුරැද්දකට කලින් මට කතා කලා කෙල්ලෙක්. බැලින්නම් මම සාමාන්‍ය පෙළ කරන කාලෙ හිටිය කෙල්ල(දැන් ඉන්නේ වෙන එකක්).ඔය කෙල්ල ඒ කාලේ ඉදලම හරි වදේ අපි පැනල යමු කියලා(කොහෙ යන්නද? ලිදකට තමයි පනින්න වෙන්නේ). ඉතින් මම වැඩිය ගනන් ගත්තේ නැහැ.මෙන්න වැඩේ තව දවස් දෙක තුනක් යනකොට මෙයා දිගටම කතා කරනවා(මගෙ නම්බර් එක දීපු එකා හම්බ උනානම් මම ඕකගේ).

    ඊට පස්සේ මේකි මට කියනවා(මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒත් මම දැන් බැදලා ඉන්නේ පොඩි දුවෙකුත් ඉන්නවා කියලා.මාව බලන්න එන්න මහත්තයා මේ දවස් වල ගෙදර නැහැ.ලංකාවෙන් පිට රට ගිහින් ඉන්නේ කියලා..දවස් 2 ක 3 ක් බැලුවා....මේකි මගෙන් ගේම ඉල්ලනවා...හිටු කියලා මම අපෙ අම්මට කිවුවා.මට සියල්ලටම අම්මා තමයි ව්ශේෂ උපදේශ කරැ(වැරදිලා නම් නැහැ) . (මම ඔය පවුල් අවුල් කරන්න කැමති නැහැ) ඒකිට දැන් වයස 25 යි....ඉතින් මම මොකටද ඒකිගෙ මිනිහගෙ වැඩේ කරන්නේ...ඊළග දවසේ කතා කරාට පස්සේ..(උබ දැනගනින්....මිනිහා පවු යකෝ...හොදවයින් දුන්නා..එදයින් පස්සේ කතා කලේ නැහැ(ඇති යන්තන්) ඔන්න ඔහොමයි සමහර කෙල්ලෝ ඉල්ලං කනවා උන්ට තේරෙන්නෙ නැහැ අපි ජීවත් වෙන්නේ අවුරැදු 70 ක් 80 ක් විතර ඔය කාලෙට සතුටින් ඉදලා මැරෙන එක වටිනවා කියලා.....එළකිරි කොල්ලන්ට............

    Hats Off Mchan !!​