අනියම් ඇසුරට ලොල් වූ බිරිද සැමියාව මරා වල දායි...🛑

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අම්මෝ ඇග හිරිවැටිලා යනවා...මම නම් සතෙක් වත් මරන්නේ නෑ..ඒතරම් බයයි. මේ වුන් මේවා කියනකොට
    බය දැනෙනනවා සර්වාංගෙටම...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,375
    113
    Kotahena
    යකෝ මේච්චර සුන්දර පරිසරයක ජීවත් වෙලත් තිරිසන්නු වගේ ජීවත් වෙන හැටි
    සුන්දර parisara වල ඉන්නේ sundarayo ද. බල්ලො බළල්ලු original thirisannuntatb ඉන්න පුළුවන් එකේ මුන් mokkuda
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Image00001.jpg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    ඔය වගේ සක්කිලි තමා වලස්මුල්ලේ ඉන්නේ.
    ඕකුන් බලහන් පාරකවත් යන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඵක පාරක් ගෑණියෙක් හොර මිනිහට අැවිත් ඒකිගේ මිනිහව මරන්න රෑ දොරත් ලොක් නොකර ඉඳලා තිබ්බේ..දොරේ ලොක් ඵක අැරල අැවිත් මිනිහා ඉන්න අැඳේමයි නිදාගෙනත් තියෙන්නේ..ඔන්න ගෑණු.😅
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    @sliit_kolla උබ නේද වලස්මුල්ල ඉස්කෝලේ පැත්තේ විස්තර හෙව්වේ. වලස්මුල්ල අඩු කුලේ පැත්තක් කියලා මම කිව්වා උබට මතක ඇතිනේ. පේනවනේ ඒ පැත්තේ ගෑනුන්ගේ වැඩ