අනියම් සම්බන්ධතා සහ ගැබ් ගැනීම්

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    සජිත් ප්‍රේමදාස ට පොඩ්ඩක් කියලා බලපං සීන් එක. ඌ ගාව ඕනෙ එහෙකට මන්තර එහෙම තියෙනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    සජිත් ප්‍රේමදාස ට පොඩ්ඩක් කියලා බලපං සීන් එක. ඌ ගාව ඕනෙ එහෙකට මන්තර එහෙම තියෙනවා
    මේක විහිළු නෙවෙයි බං
    සිරා සීන් එකක්.
     
    • Sad
    Reactions: dillsdilla

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉතින් බඩ කරහන්කෝ පින්සිද්ද වෙනවනේ. සමහරවිට ඒ දෙන්නට ළමයි නැද්ද දන්නෙ නෑනේ!
    මගෙන්නම් ළමයි නෑ කියල කවුරුහරි ඉල්ලුවොත් දෙපාරක් හිතන්නෙ නෑ. :yes:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඉතින් බඩ කරහන්කෝ පින්සිද්ද වෙනවනේ. සමහරවිට ඒ දෙන්නට ළමයි නැද්ද දන්නෙ නෑනේ!
    මගෙන්නම් ළමයි නෑ කියල කවුරුහරි ඉල්ලුවොත් දෙපාරක් හිතන්නෙ නෑ. :yes:
    වැඩේ හරි.
    කොල්ලා ගේම ඉල්ලලා සම්බන්ධය නතර කරලා.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    වැඩේ හරි.
    කොල්ලා ගේම ඉල්ලලා සම්බන්ධය නතර කරලා.
    ළමයෙක් ඕන නං කියන්න කියපන් ලස්සනට වැඩේ කරලා දෙන්න
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,823
    2
    15,567
    113
    ආතල් එකට ගන්න එපා.
    කොල්ලෝ සෙට් එකෙන් කොල්ලෙක් විදියට අහන්නේ..

    මගේ සමීප මිතුරෙක් ඉන්නවා බැංකුවක වැඩ කරන්නේ. ඌට staff service එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. කෙල්ලට වයස අවුරුදු 26ක් වගේ. කෙල්ල බැඳලා. බැඳලා ඉද්දී තමයි දෙන්න යාළුවෝ වගේ ඉඳලා පස්සේ වැඩේ පොඩ්ඩක් දුර ගිහින් තියෙන්නේ. සීන් එක මේකයි,
    උන් දෙන්නා අහවල් වැඩේ කරනවා කියලා මම දන්නවා. කෙල්ල IBSL එනවා weekend එකේ. එතකොට කොටු පනිනවා.
    මට අදාළ නැති නිසා මම ඕවා හොයන්නෙ නෑ.
    හැබැයි දැන් වැඩේ වෙනස්.
    දැන් කෙල්ල එහෙම කොටු පැන්නම Pregnant වෙන්නේ නැතිව ඉන්න කරන කිසි දෙයක් කරන්නේ නෑ.
    ඒකී බලන්නේ බබෙක් බඩට ගන්න.
    මූට ඕක note වෙලා.
    කෙල්ල මුව meet වෙන්නෙත් අර possible දවස්වලම.
    අද උදේ මට කිවේ. කෙල්ල ගැන පව් කියලත් හිතෙනවාලු. ඒත් මේවා අතිශය භයානක වැඩ. කන එකක් කන්න ඕන ඇඟේ ගාගන්නේ නැතිව.
    උඹලා මොකද හිතන්නේ..?

    තමන්ට තමන්ව control නම් ඕවා ප්‍රශ්න නෙවෙයි. අ‍ැතුළෙ නොයවා හිටියොත් කීයටවත් pregnant වෙන් නෑ. හරියට කරනවා නම් Condom වලටත් වඩා effective. (97% for condoms, 98% for pull out)

    (උඹ මේක ගෙදර ඉඳන් අතේ ගගහ දාපු එකක් කියල දන්නවා, හැබැයි කියවන එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ. 😅)
     
    • Like
    Reactions: Yeezus and itguy77

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බඩ කරහන්කෝ පින්සිද්ද වෙනවනේ. සමහරවිට ඒ දෙන්නට ළමයි නැද්ද දන්නෙ නෑනේ!
    මගෙන්නම් ළමයි නෑ කියල කවුරුහරි ඉල්ලුවොත් දෙපාරක් හිතන්නෙ නෑ. :yes:

    එතකොට තමන්ගෙ ළමයෙක් කොහේ හරි ඉන්නවා. කොහොම හදාගන්නවද, සලකනවද දන්නෙ නෑ. දුක් විඳිනවද දන්නෙත් නෑ.

    කියල හිතෙන්නෙ නැද්ද? එහෙම හිතුනම අවුල් නැද්ද? :(
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කොන්ඩම් පැකට් එකක් අරන් පර්ස් එකේ තියාගන්න කියපං බං. බැහ් බැහ් ගාන්න ආවොත් කනට එකක් ගහලා පුකේ අරින්න කියපන්. මොකුත් ඔන්නෑ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    කෙල්ලගෙ මිනිහා කෝ
    ලමයි නම් හදලා නාගනන් එපා.. ගෑනු වෙනස් වෙනව ඉක්මනට
    ලමයි උස්සන් ආවම ආතල් කැලේ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,902
    10,220
    113
    බඩු එලියේ යවන්න කියපන්. හරි සරලයි..