අනියම් සම්බන්ධතා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    අනියම් සම්බන්ධතා

    ලංකාව ඉන්දියාව වගේ පුරුෂාධිපත්‍යට මුල් තැන දෙන රටක එයින් බැට කන කාන්තාවන්ට විවාහ ජීවිතය සහ ආදර සම්බන්ධය කලකට පස්සෙ එපාවෙන්න ගන්නවා. ශාරීරිකව සහ මානසිකව ඇයට වෙනසක් අවශ්‍යයි. නමුත් ඇයට එක පාරටම පිරිමියෙක් තෝරාගන්න කොහෙත්ම බෑ..

    1.ඔහු විශ්වාස කරන්න පුලුවන් එකෙක්ද
    2.ඔහු කලබලකාරී එකෙක්ද
    3.ඔහු බියගුලු පුද්ගලයෙක්ද
    4.ඔහු ඇයගේ පවුලට ආදරය කරන එකෙක්ද
    5.හෙට එම සම්බන්දතාවය නැවැත්තුවත් එය හැමදාමත් රහසක් විදියට රකින්න පුලුවන් එකෙක්ද:cool:
    6.ඔහු ශාරීරික ඇල්මට එහා ගිහින් ආත්මාර්ථයෙන්ම තමාට ආදරේ කරන එකෙක්ද
    7.ගෑණුන්ට ගරු කරන එකෙක්ද
    8.වැඩේ ඉවර වුනාම දාල යන ජාතියේ නොවන එකෙක් වගෙ ගොඩාක් දේවල් බලනවා..

    මේ ටික බාගෙට හරි සපුරන එකෙක්ට විතරයි ඇයට ලංවෙන්නට හැකිවෙන්නෙ..:yes:

    මිනිස් සිතට ලංවෙන්න පුලුවන් අවංකකම සහ කරුණාව ඔබ සතුයිනම් ඇය ඇයගේ ඒ කතාව ඔබට කියයි:love:.
    ඉතාමත් සියුම් හැඟීමක් ස්පර්ශ කල හැකි, සියුම්ව ඇගේ හිතට තට්ටු කළ එකෙක්ට විතරයි ඇයගේ අනියම්.පෙම්වතා වෙන්න අවස්තාව ලැබෙන්නේ.
    පුරුෂාධිපත්‍ය හැඟීමෙන් මිදුනු උන් ගොඩාක් දුරට සුන්දර නිහතමානී පිරිමියන් වෙනවා, කපටි ගඳ නරියන් හැරෙන්නට.

    *පිරිමියාට හෝ ගැහැණියකට ඇයි මේ වගේ අනියම් සම්බන්ධයක් අවශ්‍ය වෙන්නේ?
    ඒකටනම් උත්තරයක් නෑ. එය ඉබේම වෙයි..
    ශාරීරිකව නොහැකි වූ විට මානසිකව හරි එය රහසින් වෙයි. කාටත් නොදැන එය සිතතුළම අවසන් වෙයි.
    ඒක අත්තගේ මුත්තගේ කාලෙ ඉදලම එන දෙයක්.

    අනියම් සම්බන්දයක් පටන් ගත්තත් එයින් එම කාන්තාවන් බොහෝ පීඩනයට පත්වනවා.. සමාජමය ආකල්ප අවලාද වලට බයේ ඇය තප්පරයක් පාසා විඳවනවා., වරදකාරී හැඟීමෙන් ඇය මිරිකී යනවා සෑම විටම..
    කවුරුහරි දැනගත්තොත්, තමන්ගේ ළමයින් දැනගත් විට අම්මා කියන ප්‍රතිරූපයට වෙන දේ... ඇයට හිතාගන්නත් අමාරුයි.
    ආදර හැඟීම් කියන්නෙ ඒ තරම් සරල දෙයක් නෙවේ, අනියම් පෙම්වතිය දාල ගිය නිසා සියදිවි නසාගත් පිරිමින්ද අප සමාජයේ ඕන තරම්.:baffled:

    :උපුටාගැනීම මුහුණුපොතෙන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනේ පව්..ඵතකොට ඵයාල 100% perfect ද?ලංකාවෙ ගෑණු මිනිහට ලව් කරන්නෙ බැඳල ළමයෙක් හදනකන් විතරයි.ඊට පස්සෙ උෟ ඉන්නවද මළාද දන්නෙ නෑ..ඒකමයි පිරිමි කොටු පනින්නෙ ඒත් ඒ පිරිමි ගෑණුන්ගෙ වැරදි මූණට කියන්නෙ නෑ..ගෑණුන්ට කොටු පනින්න ඕන උනහම නම් මිනිහගෙ නැති වැරදි හොයනවා.ඒ වැරදි පිට උන්ටත් කියනවා..:lol:.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    අනේ පව්..ඵතකොට ඵයාල 100% perfect ද?ලංකාවෙ ගෑණු මිනිහට ලව් කරන්නෙ බැඳල ළමයෙක් හදනකන් විතරයි.ඊට පස්සෙ උෟ ඉන්නවද මළාද දන්නෙ නෑ..ඒකමයි පිරිමි කොටු පනින්නෙ ඒත් ඒ පිරිමි ගෑණුන්ගෙ වැරදි මූණට කියන්නෙ නෑ..ගෑණුන්ට කොටු පනින්න ඕන උනහම නම් මිනිහගෙ නැති වැරදි හොයනවා.ඒ වැරදි පිට උන්ටත් කියනවා..:lol:.

    ඒක ඇත්ත:dull: උන් තියෙන හැම වැරද්දම කරල පිරිමි උන්ට වැරදි කරනවා වගේ රඟපාන්නෙ:baffled::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ පව්..ඵතකොට ඵයාල 100% perfect ද?ලංකාවෙ ගෑණු මිනිහට ලව් කරන්නෙ බැඳල ළමයෙක් හදනකන් විතරයි.ඊට පස්සෙ උෟ ඉන්නවද මළාද දන්නෙ නෑ..ඒකමයි පිරිමි කොටු පනින්නෙ ඒත් ඒ පිරිමි ගෑණුන්ගෙ වැරදි මූණට කියන්නෙ නෑ..ගෑණුන්ට කොටු පනින්න ඕන උනහම නම් මිනිහගෙ නැති වැරදි හොයනවා.ඒ වැරදි පිට උන්ටත් කියනවා..:lol:.

    100% true.:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    :උපුටාගැනීම මුහුණුපොතෙන්.

    brand name එකක් තමන්ට ඕන ඕන භාෂාවට හරවන්න බෑ. ලංකාවේ ගොඩක් ගොබ්බයො facebook එකට මුහුණු පොත කියන්නේ නිකන් උන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් වගේ. ඒක නිකන් chris brown ට ක්‍රිස් දුඹුරු කියනවා වගේ වැඩක්. :no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113

    brand name එකක් තමන්ට ඕන ඕන භාෂාවට හරවන්න බෑ. ලංකාවේ ගොඩක් ගොබ්බයො facebook එකට මුහුණු පොත කියන්නේ නිකන් උන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් වගේ. ඒක නිකන් chris brown ට ක්‍රිස් දුඹුරු කියනවා වගේ වැඩක්. :no:

    :rofl:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    අනේ පව්..ඵතකොට ඵයාල 100% perfect ද?ලංකාවෙ ගෑණු මිනිහට ලව් කරන්නෙ බැඳල ළමයෙක් හදනකන් විතරයි.ඊට පස්සෙ උෟ ඉන්නවද මළාද දන්නෙ නෑ..ඒකමයි පිරිමි කොටු පනින්නෙ ඒත් ඒ පිරිමි ගෑණුන්ගෙ වැරදි මූණට කියන්නෙ නෑ..ගෑණුන්ට කොටු පනින්න ඕන උනහම නම් මිනිහගෙ නැති වැරදි හොයනවා.ඒ වැරදි පිට උන්ටත් කියනවා..:lol:.

    :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ පව්..ඵතකොට ඵයාල 100% perfect ද?ලංකාවෙ ගෑණු මිනිහට ලව් කරන්නෙ බැඳල ළමයෙක් හදනකන් විතරයි.ඊට පස්සෙ උෟ ඉන්නවද මළාද දන්නෙ නෑ..ඒකමයි පිරිමි කොටු පනින්නෙ ඒත් ඒ පිරිමි ගෑණුන්ගෙ වැරදි මූණට කියන්නෙ නෑ..ගෑණුන්ට කොටු පනින්න ඕන උනහම නම් මිනිහගෙ නැති වැරදි හොයනවා.ඒ වැරදි පිට උන්ටත් කියනවා..:lol:.

    aniwa lankawe kellonta wada wadiyen waradi karanne bandapu ganu dan un tikak honda eun hoyanne threewhel karayonta ehema dan chance adui.