අනියම් සම්බන්ධතා
ලංකාව ඉන්දියාව වගේ පුරුෂාධිපත්‍යට මුල් තැන දෙන රටක එයින් බැට කන කාන්තාවන්ට විවාහ ජීවිතය සහ ආදර සම්බන්ධය කලකට පස්සෙ එපාවෙන්න ගන්නවා. ශාරීරිකව සහ මානසිකව ඇයට වෙනසක් අවශ්‍යයි. නමුත් ඇයට එක පාරටම පිරිමියෙක් තෝරාගන්න කොහෙත්ම බෑ..
1.ඔහු විශ්වාස කරන්න පුලුවන් එකෙක්ද
2.ඔහු කලබලකාරී එකෙක්ද
3.ඔහු බියගුලු පුද්ගලයෙක්ද
4.ඔහු ඇයගේ පවුලට ආදරය කරන එකෙක්ද
5.හෙට එම සම්බන්දතාවය නැවැත්තුවත් එය හැමදාමත් රහසක් විදියට රකින්න පුලුවන් එකෙක්ද
6.ඔහු ශාරීරික ඇල්මට එහා ගිහින් ආත්මාර්ථයෙන්ම තමාට ආදරේ කරන එකෙක්ද
7.ගෑණුන්ට ගරු කරන එකෙක්ද
8.වැඩේ ඉවර වුනාම දාල යන ජාතියේ නොවන එකෙක් වගෙ ගොඩාක් දේවල් බලනවා..
මේ ටික බාගෙට හරි සපුරන එකෙක්ට විතරයි ඇයට ලංවෙන්නට හැකිවෙන්නෙ..
මිනිස් සිතට ලංවෙන්න පුලුවන් අවංකකම සහ කරුණාව ඔබ සතුයිනම් ඇය ඇයගේ ඒ කතාව ඔබට කියයි
.
ඉතාමත් සියුම් හැඟීමක් ස්පර්ශ කල හැකි, සියුම්ව ඇගේ හිතට තට්ටු කළ එකෙක්ට විතරයි ඇයගේ අනියම්.පෙම්වතා වෙන්න අවස්තාව ලැබෙන්නේ.
පුරුෂාධිපත්‍ය හැඟීමෙන් මිදුනු උන් ගොඩාක් දුරට සුන්දර නිහතමානී පිරිමියන් වෙනවා, කපටි ගඳ නරියන් හැරෙන්නට.
*පිරිමියාට හෝ ගැහැණියකට ඇයි මේ වගේ අනියම් සම්බන්ධයක් අවශ්‍ය වෙන්නේ?
ඒකටනම් උත්තරයක් නෑ. එය ඉබේම වෙයි..
ශාරීරිකව නොහැකි වූ විට මානසිකව හරි එය රහසින් වෙයි. කාටත් නොදැන එය සිතතුළම අවසන් වෙයි.
ඒක අත්තගේ මුත්තගේ කාලෙ ඉදලම එන දෙයක්.
අනියම් සම්බන්දයක් පටන් ගත්තත් එයින් එම කාන්තාවන් බොහෝ පීඩනයට පත්වනවා.. සමාජමය ආකල්ප අවලාද වලට බයේ ඇය තප්පරයක් පාසා විඳවනවා., වරදකාරී හැඟීමෙන් ඇය මිරිකී යනවා සෑම විටම..
කවුරුහරි දැනගත්තොත්, තමන්ගේ ළමයින් දැනගත් විට අම්මා කියන ප්‍රතිරූපයට වෙන දේ... ඇයට හිතාගන්නත් අමාරුයි.
ආදර හැඟීම් කියන්නෙ ඒ තරම් සරල දෙයක් නෙවේ, අනියම් පෙම්වතිය දාල ගිය නිසා සියදිවි නසාගත් පිරිමින්ද අප සමාජයේ ඕන තරම්.
:උපුටාගැනීම මුහුණුපොතෙන්.
ලංකාව ඉන්දියාව වගේ පුරුෂාධිපත්‍යට මුල් තැන දෙන රටක එයින් බැට කන කාන්තාවන්ට විවාහ ජීවිතය සහ ආදර සම්බන්ධය කලකට පස්සෙ එපාවෙන්න ගන්නවා. ශාරීරිකව සහ මානසිකව ඇයට වෙනසක් අවශ්‍යයි. නමුත් ඇයට එක පාරටම පිරිමියෙක් තෝරාගන්න කොහෙත්ම බෑ..
1.ඔහු විශ්වාස කරන්න පුලුවන් එකෙක්ද
2.ඔහු කලබලකාරී එකෙක්ද
3.ඔහු බියගුලු පුද්ගලයෙක්ද
4.ඔහු ඇයගේ පවුලට ආදරය කරන එකෙක්ද
5.හෙට එම සම්බන්දතාවය නැවැත්තුවත් එය හැමදාමත් රහසක් විදියට රකින්න පුලුවන් එකෙක්ද

6.ඔහු ශාරීරික ඇල්මට එහා ගිහින් ආත්මාර්ථයෙන්ම තමාට ආදරේ කරන එකෙක්ද
7.ගෑණුන්ට ගරු කරන එකෙක්ද
8.වැඩේ ඉවර වුනාම දාල යන ජාතියේ නොවන එකෙක් වගෙ ගොඩාක් දේවල් බලනවා..
මේ ටික බාගෙට හරි සපුරන එකෙක්ට විතරයි ඇයට ලංවෙන්නට හැකිවෙන්නෙ..

මිනිස් සිතට ලංවෙන්න පුලුවන් අවංකකම සහ කරුණාව ඔබ සතුයිනම් ඇය ඇයගේ ඒ කතාව ඔබට කියයි
. ඉතාමත් සියුම් හැඟීමක් ස්පර්ශ කල හැකි, සියුම්ව ඇගේ හිතට තට්ටු කළ එකෙක්ට විතරයි ඇයගේ අනියම්.පෙම්වතා වෙන්න අවස්තාව ලැබෙන්නේ.
පුරුෂාධිපත්‍ය හැඟීමෙන් මිදුනු උන් ගොඩාක් දුරට සුන්දර නිහතමානී පිරිමියන් වෙනවා, කපටි ගඳ නරියන් හැරෙන්නට.
*පිරිමියාට හෝ ගැහැණියකට ඇයි මේ වගේ අනියම් සම්බන්ධයක් අවශ්‍ය වෙන්නේ?
ඒකටනම් උත්තරයක් නෑ. එය ඉබේම වෙයි..
ශාරීරිකව නොහැකි වූ විට මානසිකව හරි එය රහසින් වෙයි. කාටත් නොදැන එය සිතතුළම අවසන් වෙයි.
ඒක අත්තගේ මුත්තගේ කාලෙ ඉදලම එන දෙයක්.
අනියම් සම්බන්දයක් පටන් ගත්තත් එයින් එම කාන්තාවන් බොහෝ පීඩනයට පත්වනවා.. සමාජමය ආකල්ප අවලාද වලට බයේ ඇය තප්පරයක් පාසා විඳවනවා., වරදකාරී හැඟීමෙන් ඇය මිරිකී යනවා සෑම විටම..
කවුරුහරි දැනගත්තොත්, තමන්ගේ ළමයින් දැනගත් විට අම්මා කියන ප්‍රතිරූපයට වෙන දේ... ඇයට හිතාගන්නත් අමාරුයි.
ආදර හැඟීම් කියන්නෙ ඒ තරම් සරල දෙයක් නෙවේ, අනියම් පෙම්වතිය දාල ගිය නිසා සියදිවි නසාගත් පිරිමින්ද අප සමාජයේ ඕන තරම්.
:උපුටාගැනීම මුහුණුපොතෙන්.
.
උන් තියෙන හැම වැරද්දම කරල පිරිමි උන්ට වැරදි කරනවා වගේ රඟපාන්නෙ