අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක&#35

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනියම් ඇසුරක පැටලී සිටි සඳුන් මිනිමැරුම් 04ක් සිදු කර පළා යන්න හැදු හැටි
    1549969861_9970411_hirutvblog_man.jpg


    මුන්ගේ අම්මලාගේ ලිපි පලකිරිලි. ෆොටෝ එක දැක්කම හිතෙන්නේ මැරුන්කාපු යාලුවා අනික් උන්ව මරලා වගේ. :angry::angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,666
    113
    Piliyandala
    kohewath yana kunugodawal thama enne balahanko ithin :sorry::sorry:


    මට තියෙන ප්‍රශ්නේ ඔහොම ගිහිල්ල පොලිසියෙන් අහු උනොත් හයර් එකට ගියා කියල කියන්න බෑ නේද ? කෙලින්ම නඩුව කන්න වෙනවා මට හිතෙන විදිහට.... පික්මි උබර් දුවන එවුන්ටත් අබ සරණයි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අම්මෝ යකෝ යාළුවෝ විශ්වාස කරලා නිකන් මැරුම් කාලා . අපිටත් හොඳ පාඩම් . මේ යකානම් මානසික ලෙඩෙක් වෙන්න ඇති.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mara dial 1k neh.. ara hamuduruwo rathtaran tika ekaparatama aduragatta me dial 1kata dunna kiyana katawanam sure krannama ba..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    oya Gold 2KG kathawanam boruwak.kawuda ban ada kale dekala katha karapu ganam gold 2kg denne wikunala salli genath diyan kiyala:lol::lol: