අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක&#35

Xomion

Banned
Dec 30, 2018
196
51
0
පැය 2න් ඩ්‍රයිවින් ඉගෙන ගත්තා කියන්නෙ ඌ අනිවා දැන් පිස්සෙක් වගේ රඟපායි
අනික හාමුදුරුවෝ මූට ගලක් කපලා ඇති :rofl:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    උදේ පාන්දර කවුද බං මේවා බම්ප් කරන්නේ..😑
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ඇග හිරිවැටුනා..

    හිතපන් අපේ හිත වැඩ කරන විදිය ..හිත කියන කියන දේ කරලනේ මූ.. අනික බය කියන එක....හිතාගන්න බෑ..සතෙක් වුනත් මරලා නෑ මම..අම්මෝ නිරාගමික සංස්කෘතික කාරයෙක් වෙනවට වඩා හිත නිවන බුදු දහමෙන් ලැබෙන මම විදින සුවය මේක බලද්දි සිය දහස් වාරයක් මැවි මැවී පෙනුනා.