අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේක පචද නැද්ද මම දන්නේ නෑ, නමුත් මේ සීන් සිරාවටම වෙනවා මම දන්න නිසා කියන්නේ. මීට අමතර ලෙස සිවින්ගර් සීනුත් වෙනවා. සිවින්ගර් කියන්නේ ගෑනිව/මිනිහව ෂෙයාර් කරගන්න එකට. සල්ලි කාර උන් තමයි මේවා වැඩියෙන් කරන්නේ, උන්ට සල්ලි අහස උසට තියෙන නිසා කරන්න දෙයක් නෑ. ඉතින් ආතල් ගන්න එක තමයි වැඩියෙන්ම කරන්නේ. නයිට් ක්ලබ් යන එක, පාටි දාන එක, සිවින්ගර් , හොරෙන් ගහන ඒවා ඒවා තමයි උන්ගේ සමාජයේ වෙන්නේ.

    වෙනවා බන්...:yes: මම කිව්වේ ඔය ආටිකල් එක ලිව්ව එකා ගැනයි ලංකාදීපේ ගැනයි...:lol:

    ඔය රිසර්ච්, අරය මෙයා විස්තර කිව්වා කියන ඒවා අමු පච...ඕකුන් හිතළු ලියල කියනවා උන්ගේ සමීක්ෂණ වලින් කරපුව කියල...:rofl:

    එත් ඇත්ත කතාව ඕකුන් කාමරේ අස්සෙන් අඩියක් වත් එලියට තියල නෙමෙයි ඕව ලියන්නේ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට උබ කියන්නේ ඔහොම ගෑණු ලංකාවේ නැහැ කියලද?:lol:යකෝ පොඩ්ඩක් එලියට එහෙම ගිහින් බලපන්.ඕවා පත්තර වල ගියත් නැතැත් අද කාලේ සමාජයේ වෙන දේවල්.

    :P:P මම ඔතන කිව්වේ ඔය ආටිකල් එක ලිව්ව එකා ගැනයි..:rolleyes:

    එහෙම ගෑනු ඉන්නවා, ඕනේ නම් මටත් ඕනේ තරම් ගහන්න පුළුවන් මගේ යාළුවො ඉන්නවා ඕව අදින අනන්ත :rofl: ඒ උනාට මම ලොන්ත ගෑනු ගහන්නේ නැහැ මොකද මට ඒ තරම් අහේනියක් නැති නිසා...:rolleyes::lol:

    සමාජේ ගැන උබ මට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    මේකෙ ඉන්න තරමක් ඉන්නෙ ගෙවල් අස්සට වෙලා ෆ්‍රීලාන්සින් කරන උන්නෙ. කෙල්ලෙක් නැතුව හූල්ල හූල්ල ඉන්න උන්ට ඉතින් මේව දැක්කම මැජික් වගෙ ඇති :lol:

    :lol::P මොකුත් නොකියමි ;)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Me article eka liyapu ekage adahasa waradi wada karana unwa discourage karana ekata wada methek kal me waradi wada nokarapu unta anubala deemak wagei penne
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඇයි හැම වෙලේම ගැනුන්ටම බනින්නේ?? සමහර පිරිමි හිතන්නේ ගෑනු සෙල්ලම් බඩු කියලා.. කිසිම හැගීමක් න.. එයාලගේ වැඩේ විතරයි කරගන්න බලන්නේ.. ගෑනුන්ට ඕන ආදරෙන් ඉන්න.. එත් පිරිමි එක තේරුම් ගන්නේ වැරදි විදියට.

    Gani minihata kiyanna ona de wena ekekta kiyanna giyama thama me prashne enne
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බිරින්දෑවරු මෙහි නොමැත. එසේ නම් බිරිඳගේ රැකියා ස්ථානය පිළිබඳව වඩාත්ම විමසිලිමත් විය යුතුය. මන්ද වසංගතයක්සේ මෙම රැල්ල කො

    LOL :lol:

    බිරිඳ thora ganimedi වඩාත්ම විමසිලිමත් විය යුතුය! :rofl:
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Gani minihata kiyanna ona de wena ekekta kiyanna giyama thama me prashne enne

    මම කියන්නැහැ කවුරුත් අනියම් සම්බන්ධතා තියාගන්න එක හොඳයි කියලා.. ඒක හොඳ නෑ කොහොමත්.. ඒත් හැම දෙයකටම ගෑනුන්ට බනින්න කලින් මිනිස්සුත් පොඩ්ඩක් හිතන්න ඕන.. මිනිස්සු කොච්චර හොර ගැනු තියාගෙන ඉන්නවද?? අනික ගෑනි කියන දේවල් මිනිහ ගණන් ගන්නේ නැත්තම්??
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...

    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..අපි හැමෝම මිනිස්සුනේ..බැදපු අය තම තමන්ගේ නෝනලා මහත්තුරු ගැන හොදට තේරුම් අරන් ජීවත් වෙනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි..මේ සමාජය බොහොම ඉක්මනට පිරිහෙමින් යනවා..අබුද්දස්ස කාලේ දැන්ම පටන් අරන්..නැවතීම කොහෙද කියල හිතාගන්න බැරි තරම්..​
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..අපි හැමෝම මිනිස්සුනේ..බැදපු අය තම තමන්ගේ නෝනලා මහත්තුරු ගැන හොදට තේරුම් අරන් ජීවත් වෙනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි..මේ සමාජය බොහොම ඉක්මනට පිරිහෙමින් යනවා..අබුද්දස්ස කාලේ දැන්ම පටන් අරන්..නැවතීම කොහෙද කියල හිතාගන්න බැරි තරම්..​

    මමනම් හිතන්නේ දෙන්නෙක් බඳින්න ඕන දෙන්නම හැම දෙයක්ම openly කතා කරන්න පුළුවන් තරම් අවබෝධයක් තියනවනම් විතරයි.. ගොඩක් ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් දුර දිග යන්න කලින්.. ආසාවල් අවශ්‍යතාවයන් හන්ගන්නතුව එකිනෙකා කතා කරගන්නවානම් ඔය වගේ දේවල් වෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි..
     
    • Like
    Reactions: Capital_M

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,100
    113
    Panadura
    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..අපි හැමෝම මිනිස්සුනේ..බැදපු අය තම තමන්ගේ නෝනලා මහත්තුරු ගැන හොදට තේරුම් අරන් ජීවත් වෙනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි..මේ සමාජය බොහොම ඉක්මනට පිරිහෙමින් යනවා..අබුද්දස්ස කාලේ දැන්ම පටන් අරන්..නැවතීම කොහෙද කියල හිතාගන්න බැරි තරම්..​

    :yes: :yes: :yes:
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මමනම් හිතන්නේ දෙන්නෙක් බඳින්න ඕන දෙන්නම හැම දෙයක්ම openly කතා කරන්න පුළුවන් තරම් අවබෝධයක් තියනවනම් විතරයි.. ගොඩක් ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් දුර දිග යන්න කලින්.. ආසාවල් අවශ්‍යතාවයන් හන්ගන්නතුව එකිනෙකා කතා කරගන්නවානම් ඔය වගේ දේවල් වෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි..

    agree !

    our culture not open that the main issue.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මමනම් හිතන්නේ දෙන්නෙක් බඳින්න ඕන දෙන්නම හැම දෙයක්ම openly කතා කරන්න පුළුවන් තරම් අවබෝධයක් තියනවනම් විතරයි.. ගොඩක් ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් දුර දිග යන්න කලින්.. ආසාවල් අවශ්‍යතාවයන් හන්ගන්නතුව එකිනෙකා කතා කරගන්නවානම් ඔය වගේ දේවල් වෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි..

    ඒක එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ..ගොඩක් ප්රෝපොසල් වලින් මැරී කරන අයට තියෙන ප්‍රශ්නයක් ඕක..ඕපන්ලි කතා කරන්නේ නෑ..එක්කෝ අනිත් කෙනා වැරදියට හිතයි කියල..නැත්නම් ලැජ්ජාවට..අන්තිමට දන්නෙම නැතුව ප්‍රශ්න ගොඩක් දුර ගිහින් ආපහු හදන්න බැරි තරමට..​
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    agree !

    our culture not open that the main issue.

    ඒක එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ..ගොඩක් ප්රෝපොසල් වලින් මැරී කරන අයට තියෙන ප්‍රශ්නයක් ඕක..ඕපන්ලි කතා කරන්නේ නෑ..එක්කෝ අනිත් කෙනා වැරදියට හිතයි කියල..නැත්නම් ලැජ්ජාවට..අන්තිමට දන්නෙම නැතුව ප්‍රශ්න ගොඩක් දුර ගිහින් ආපහු හදන්න බැරි තරමට..​

    cultural restrictions නිසා තමයි දැන් ගොඩක් නරක දේවල් වැඩි වෙලා තියන්නේ.. කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලන් පාරේ ගියත් අපේ cultural මිනිස්සු ඒ දිහා බලන්නේ වැරදි ඇහැකින්.. හැමෝම හැගීම් දැනීම් තියන මිනිස්සුනේ.. කෙල්ලො කොල්ලෝ rooms වලට යන්නත් ගොඩක් හේතු වෙලා තියන්නේ උන්ට නිදහසේ kiss එකක්වත් දීගන්න විදියක් නැති නිසා.. පාර්ක් එකකට් ගියොත් securityලා එලවනවා.. ඉතින් පාර්ක් එකේ ඉඳන් kiss එකක් දීල නවත්තගන්න තියන දේට වැඩි දේවල් rooms ඇතුලේ වෙනවා..

    මමනම් කවදාහරි ඒ තරම් අවබෝධයක් තියන කෙනෙක් හම්බවෙනකම් marry කරන්නැහැ. මට හොරෙන් වෙන ගැනු පස්සේ යන මිනිහෙක් බැඳලා divorce වෙන්න කැමතිත් නෑ.. එක මිනිහෙක්ව බැඳලා වෙන මිනිස්සු පස්සේ යන්නෙත් නෑ..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    ඇයි හැම වෙලේම ගැනුන්ටම බනින්නේ?? සමහර පිරිමි හිතන්නේ ගෑනු සෙල්ලම් බඩු කියලා.. කිසිම හැගීමක් න.. එයාලගේ වැඩේ විතරයි කරගන්න බලන්නේ.. ගෑනුන්ට ඕන ආදරෙන් ඉන්න.. එත් පිරිමි එක තේරුම් ගන්නේ වැරදි විදියට.

    are you woman or man ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි 'බහු විධ බැඳීම' (Polyamory) කියන concept එකට අනුව කටයුතු කිරීම.

    එතකොට කිසිම දෙයක් හොරෙන් කරන්න ඕන නෑ. ගෑණි මිනිහයි දෙන්නටම ආතල් එකේ සාමයෙන් වැඩේ කරගෙන යන්න පුලුවන් !!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1789230