මේක පචද නැද්ද මම දන්නේ නෑ, නමුත් මේ සීන් සිරාවටම වෙනවා මම දන්න නිසා කියන්නේ. මීට අමතර ලෙස සිවින්ගර් සීනුත් වෙනවා. සිවින්ගර් කියන්නේ ගෑනිව/මිනිහව ෂෙයාර් කරගන්න එකට. සල්ලි කාර උන් තමයි මේවා වැඩියෙන් කරන්නේ, උන්ට සල්ලි අහස උසට තියෙන නිසා කරන්න දෙයක් නෑ. ඉතින් ආතල් ගන්න එක තමයි වැඩියෙන්ම කරන්නේ. නයිට් ක්ලබ් යන එක, පාටි දාන එක, සිවින්ගර් , හොරෙන් ගහන ඒවා ඒවා තමයි උන්ගේ සමාජයේ වෙන්නේ.
වෙනවා බන්...
මම කිව්වේ ඔය ආටිකල් එක ලිව්ව එකා ගැනයි ලංකාදීපේ ගැනයි...
ඔය රිසර්ච්, අරය මෙයා විස්තර කිව්වා කියන ඒවා අමු පච...ඕකුන් හිතළු ලියල කියනවා උන්ගේ සමීක්ෂණ වලින් කරපුව කියල...

එත් ඇත්ත කතාව ඕකුන් කාමරේ අස්සෙන් අඩියක් වත් එලියට තියල නෙමෙයි ඕව ලියන්නේ



