අනිවාර්යයෙන්ම කියවන්න (මරණ දණ්ඩනයට නියම &#3520

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මෙලොව හොද මිනිසුන් හා නරක මිනිසුන් යයි දෙකොටසක් නැහැ. අපි කරන නරක නිසා නරක අයත් හොඳ නිසා හොඳ අයත් ඇතිවෙනවා. ඔවුන් පෙර දිනක කල වරදකට වරදකරුවන් වී පසුව කරනලද හොද වැඩකට හොද මිනිසුන් වී තිබෙනවා. මේක අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක්. කෙනෙක් වරදින් මුදවලා හොද පුද්ගලයකු කරන්නට හැකිනම් ඒ තරම් පිනක් තවත් නැහැ.
    :yes::yes:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Wadagathma PoST ekak :):):)

    fit-400x320.jpg
    :)
     
    • Like
    Reactions: Bravo-02

    Bravo-02

    Member
    Jan 17, 2012
    1,508
    483
    0
    අදහන්න වටින පුදගලයෝ ටිකක් මචන්:yes::yes::yes:.හැම මිනිහෙක්ගේම දෙපැත්තක් තියෙනවා කියලා ආයිත් ඔප්පුවෙනවා.කාලෙකින් එලකිරි එකේ දැක්ක හොදම ත්‍රේඩ් එකක්:cool::cool::cool:.keep posting bro:):):).ඔයා Army ද:rolleyes::rolleyes::rolleyes:? මේකට නොදෙන රෙප් මොනවට දෙන්නද?3+++
    th_98b65b37.gif

    thx bro...:yes: