අනිවා අමාත්‍යංශ, පලාත් සභා, ප්‍රාදේශි සභා වල පරණ කේස් උඩට ගන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113


    අනිවා අමාත්‍යංශ, පලාත් සභා, ප්‍රාදේශි සභා වල පරණ කේස් උඩට ගන්න ඕන, ඒ දූෂිත නිලධාරීන් තවමත් ඒ තැන් වල ඉන්නේ නව ආණ්ඩුකාරවරුන් පරණ ලේකම්වරු වෙනස් කළ යුතුයි. ඔවුන්ට ඇති චෝදනා හා මහජන පැමිණිලි නොවිසඳවීමි සම්බන්ධව පරීකෂණ පැවැත්විය යුතුයි. දූෂිත නිලධාරීන් මාධ්‍යයෙන් දකින විට මහජන විස්වාසය පළුදු වීම නොදී එම තනතුරු වෙනස් කරනු ඇතැයි සිතමු.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උබනේද ළමයින්ගේ අද්‍යාපනය හැමතිස්සෙම කඩාකප්පල් කරන්නේ වෘත්තීය සංගම් හදාගෙන උද්ගෝෂණ කර කර. තොටත් කෙලවෙයි මේ යන විදියට කොටෝ. සිරාවට උබ මොන ඉස්කෝලේ, කොයි විෂයද උගන්වන්නේ?. පව් ඒ ඉස්කෝලේ ළමයි ගැනත්.
     
    • Haha
    Reactions: YelaWolf