අනිවා අමාත්‍යංශ, පලාත් සභා, ප්‍රාදේශි සභා වල පරණ කේස් උඩට ගන්න ඕන, ඒ දූෂිත නිලධාරීන් තවමත් ඒ තැන් වල ඉන්නේ නව ආණ්ඩුකාරවරුන් පරණ ලේකම්වරු වෙනස් කළ යුතුයි. ඔවුන්ට ඇති චෝදනා හා මහජන පැමිණිලි නොවිසඳවීමි සම්බන්ධව පරීකෂණ පැවැත්විය යුතුයි. දූෂිත නිලධාරීන් මාධ්‍යයෙන් දකින විට මහජන විස්වාසය පළුදු වීම නොදී එම තනතුරු වෙනස් කරනු ඇතැයි සිතමු.