ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.
සිරාවට. සුද්ද කරලා දාන එක හොදයි
ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.
එහෙනම් අදම ෆින්ගර්ප්රින්ට් ලොක් එක අයින් කරන්ඩ ඕනේ.
ලංකාවේ පොලිසියෙන් නම් ඔය මොන ලොක් එක තිබුනත් ගැලවිල්ලක් නැති වෙයි බන්.
දෙන්ඩ බෑ කිවුවොත් කුදලගෙන ගිහින් කුඩුවේ දායි කුඩු පැකට් එකක් එක්ක ඇල්ලුවා කියල.
ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.
පස්සේ අයිඩි බලලා කොළඹ උන් මොකද නුවර ආවේ කියල ඇහුවම ,විබාගේ ළඟ නිසා මාලිගාව වැඳලා යන්න අවා කිවුවම අපිව යැවුවා