"අනිවා බලන්න" The Good The Bad and The Ugly (Theme music)

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "අනිවා බලන්න" The Good The Bad and The Ugly (Theme music)

    The Good The Bad and The Ugly කියන්නේ මැක්සා Film එකක් නේ ගොඩක් අය බලලා ඇති නැත්නම් අනිවා බලන්න :yes: ඒ වගේම මේ film එකේ Theme music එක ගොඩක් ප්‍රසිද්ධයි නේ.
    youtube වල රවුමක් දානකොට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරන video එකක් හමිබ වුනා සුපිරි විදිහට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරනවා ඹයාලම බලන්න කෝ





    කොහොමද???:)

    Repost nam sorry :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: wisal

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Oops කට්ටිය කලින් මේක video එක බලලා තියනවා වගේ :(