අනුකලනය පොඩි උදව්වක්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113

    කොටස් වශයෙන්අනුකලනය කරද්දී සමහර ගනන් වල මේවිදිහට ඝාතීයශ්‍රිතය සෙට් උනාම ඒක දෙපාරක් අවකලනය කරනවා.

    මට දන්න කෙනෙක් කියන්න,

    1) ඇයි එහෙම ඝාතීයශ්‍රිතය සෙට් උනාම දෙපාරක් අවකලනය කරන්නෙ?
    2) එහෙම දෙපාරක් අවකලනය කරන්න ඕන ගානක් අදුරගන්නෙ කොහොමද ? 🙂
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මීටර් උනා ඔය ඉස්සරහ තියෙන x එක නැති වෙනකල් එහෙම කරන්නෙ 🙂
    https://www.mathsisfun.com/calculus/integration-by-parts.html

    integral-parts-general.svg
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113