කොටස් වශයෙන්අනුකලනය කරද්දී සමහර ගනන් වල මේවිදිහට ඝාතීයශ්රිතය සෙට් උනාම ඒක දෙපාරක් අවකලනය කරනවා.
මට දන්න කෙනෙක් කියන්න,
1) ඇයි එහෙම ඝාතීයශ්රිතය සෙට් උනාම දෙපාරක් අවකලනය කරන්නෙ?
2) එහෙම දෙපාරක් අවකලනය කරන්න ඕන ගානක් අදුරගන්නෙ කොහොමද ?
මීටර් උනා ඔය ඉස්සරහ තියෙන x එක නැති වෙනකල් එහෙම කරන්නෙ
https://www.mathsisfun.com/calculus/integration-by-parts.htmlමීටර් උනා ඔය ඉස්සරහ තියෙන x එක නැති වෙනකල් එහෙම කරන්නෙ![]()
අනුකලනය දවස් 2 න් ඇරියෙ දැන් past paper
මම A/L ගණන්වලට එච්චර දක්ෂ නෑ බංThanks bro
මචන් ඔය අනුකලනය නෙමේ ගුණිතය ක අවකලනය
Thankyou ❤