අනුත්තරා

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
අනුත්තරා මම ඔයාට පනටත් වඩා අදරේ කරා
හිතට නෙතට සුවද ගෙනතියා
අනුත්තරා ඔයා මගේ මුලු ලොවම හීනයක් කරා
මතකද ඔයා කියුව
සදට රැයට තරුවලට හොරා නුබ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොද කරා කියල
ඒක ඇත්ත නෙවෙයිනෙ අනුත්තරා
ඔයානේ මාව දාල ගියේ
හිනා වෙන්න බරි තරමට
හදා ගන්න බැරි තරමට
නුබේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
හැමදෙයක්ම ඔයා විනාස කරා අනුත්තරා
ඒ උනාට අනූ තාම මම ඔයාට ඒදා වගේම ආදරෙයි
මතකද ඔයා කියුව මම ලියපු "හිනා වෙන්න බරි තරමට" කවිය
ලියුවෙ ඔයගේ හිතේ කියල
මම ඇහුව හිතක ලියපු කවි මෙච්චරකල් මතක තියනවද කියල මතකද
ඔයා කියුව ජීවිතේ තියනකල් ගොඩාක් කල් කියල
අන්තිමට ඔයා මගේ ඒ කවි හිතත් අරන් යන්න ගියා
ඒත් අනූ තාම ඔයාට ගොඩාක් ආදරෙයි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විරහව, ආදරයේ අතීත චමත්කාර මතක සටහන් වල ගිල්වා ඔබ්බවා මතුපිටට ගෙන නැවත විමසා බැලු මොහොතක්..

හරිම ලස්සනට පද ටික හසුරුවලා තියෙනවා..

දිගටම ලියන්න කියල මං ඉල්ලනවා..

ඔබට ජය.....