සාධු සාධු අපෙ හාමුදුරුවනේ! තුච්ඡ පුරුෂයා, මෝඝ පුරුෂයා යැයි බැණවදින ඒ අය ඔබ වහන්සේට වැඩි වැඩියෙන් හමු වේවා! ඒ වචනම කොච්චර ප්‍රිය උපදවනවාද හාමුදුරුවනේ! පියෙකු නැතිව අතරමං වුන දුකට පත් වූ පිහිටක් සරණක් නැති දරුවෙකුට සෙනෙහෙබර පියෙකු ලැබුනා වාගෙ! ඒ වචන ඇහෙනකොටත් ප්‍රියයි හාමුදුරුවනේ! ඒ සද්දෙ ඇහෙනකොටම සතුට ප්‍රීතිය උපදිනවා! අනේ මගේ තාත්තා! අනේ මගේ කුස ගිනි නිවන තාත්තා! අනේ මගේ ආදර තාත්තා! සාධු සාධු සාධු!
Skylark





