අනුන්ගෙ පුසෝ -

AnuradhaRa

Well-known member
  • මෙයා පූසිද?

    1766282121930-jpeg.260438
     
    AnuradhaRa

    Well-known member
  • How come you know that? I've adopted hundreds of cats, and I've never recognized a cat's sex by the look but checking what is beneath it's tail.
    දෙවෙනි ගෙස් එක වැරදුණා
    අරූගෙ මූණෙ හැටි දැක්කනෙ. ගඩ්ඩෙක් කියල හොදට පේනව
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    188
    175
    43
    Bandaragama
    How come you know that? I've adopted hundreds of cats, and I've never recognized a cat's sex by the look but checking what is beneath it's tail.
    Not 100%, but when it comes to female, they tend to have round face and and they most of time have the kitten face, proportionately. And if doesnt work out, if examine between the legs, if you cant find anything, that is a female. And if there are two dingle berries, it is male.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    මෙහෙත් ඔහොම එකෙක් අවා. දැන් ඌ තම ගෙදර අයිතිකාරයා වගී ඉන්නේ...ලග ගෙදරක, එහෙ කට්ටිය අලුතෙන් පුසෙක් ගෙනාවා.. මුට බෙහෙත් එහෙම විදලා දැන් මෙහෙම තමා..

    වෙන එකෙක්ටවත් එන්න දෙන්නේ නෑ දැන්..සාලයෝ නැත්නම් කෑම එපා කියන සින් එකේ ඉන්නේ... චිකන්වත් කන්නේ නෑ දවසකට වැඩිය.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,138
    11,900
    113
    මෙහෙත් ඔහොම එකෙක් අවා. දැන් ඌ තම ගෙදර අයිතිකාරයා වගී ඉන්නේ...ලග ගෙදරක, එහෙ කට්ටිය අලුතෙන් පුසෙක් ගෙනාවා.. මුට බෙහෙත් එහෙම විදලා දැන් මෙහෙම තමා..

    වෙන එකෙක්ටවත් එන්න දෙන්නේ නෑ දැන්..සාලයෝ නැත්නම් කෑම එපා කියන සින් එකේ ඉන්නේ... චිකන්වත් කන්නේ නෑ දවසකට වැඩිය.
    ශේම් හියර්. ඌ රජා ඌ කියන විදියට අපි ඉන්ඩොනෙ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    ශේම් හියර්. ඌ රජා ඌ කියන විදියට අපි ඉන්ඩොනෙ
    ඔව්, කනවා, නිදාගන්නවා, පොඩ්ඩක් එලියට පහලියට ගිහින් එනවා..
    මේ ලගදිනම් අල්ලපු මික් ගෙනාවා, පන පිටින්..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,390
    12,349
    113
    අපේ ගෙදරටත් එනවා. එහා ගෙදර පූසා... හරියට උදේ 6 ට කුස්සියේ දොර ගාවට වෙලා ඉන්නවා...මම කිරි එකක් හදලා දෙනවා..ඒක බීලා උ යනවා...අාපහු හෙට උදේ 6 ට ..මූ එලාම් තියලා වගේ එනවා..හරියටම.....උගේ කිරි එක උට නැත්නම් කෑ ගහනවා... මම වහලෙක් වගේ ..බන්
     
    Last edited:

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඔව්, කනවා, නිදාගන්නවා, පොඩ්ඩක් එලියට පහලියට ගිහින් එනවා..
    මේ ලගදිනම් අල්ලපු මික් ගෙනාවා, පන පිටින්..
    මන් ඔය සීන් එක FB එකේ දැක්කා ඒ ස්වාමියාට කන්නලු ඉතුරු කරන් එන්නේ...