අනුන්ගෙ පුසෝ -

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ow ban httpla hama magulatama chu karala yanawa. maranna inne set ekama
    චූ කරනවා , ගෙදර ඉන්න ලෙන්නු ඔක්කොම මරනවා , කුරුල්ලෝ මරනවා,
    රෑට නිදා ගන්න බෑ මුන් රෑ තිස්සෙට යටි ගිරියෙන් කෑ ගහනවා
    අමු මුස්පේන්තු සත්තු🤮

    පැටවු ගහන්න ගියාම අවුරුද්දකට 12 ක් විතර අත අරිනවා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    අපේ පොර අමු සාලයො විතරයි කන්නෙ.
    සාලයො බැදල, උයල කන්නෙ නෑ.

    බිත්තර කහමදේ දාල බත් පෝඩ්ඩක් දාල දුන්නම කනව. ඒත් බඩගින්න ඉවසන්නම බැරිනම් විතරයි. බිත්තර සුදු මද කන්නෙ නෑ.

    වෙන කිසි දෙයක් කන්නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    මරු dial ටිකක්. අපේ ගෙදරට ගංවතුරෙන් passe එකෙක් අාව ඌව හදනවා.
    අපේ ගෙදරටත් ඔය වැස්ස දවසෙ එකෙක් ආවා, ඌ දැන් මෙහෙ පදිංචි වෙලා
    පොඩි උන් ඉන්න නිසා ගිහින් බෙහෙත් විදගෙනත් ආවා.
    low maintenance dial එකක්, කෑගහන්නෙ නෑ, පරිප්පුයි බතුයි දුන්නත් කනවා කිසි අවුලක් නැතිව. පොඩි එකා දවසක් ඌට cat food වගයක් ගෙනාවා ඌ ඒක කන්නෙ නැහැ :D :D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,367
    521
    113
    In my studio
    මාලුත් දෙනව බන් දැන් උන්ට කන්න දෙන්න සාලයො වෙනම ගේනව...
    මන් කිව්වෙ උන්ට පොඩි දෙයක් දුනත් ආසාවෙන් කනව...
    එකෙක් නම් ඉන්නව ඌ කන්නෙ chocolate biscuit විතරයි
    chocolate pusanta hoda ne...wisa wenawalu..balagena...
     
    AnuradhaRa

    Well-known member
  • ow ban httpla hama magulatama chu karala yanawa. maranna inne set ekama

    පූසෙක් මරණව කියන්නෙ පට්ට සාපයක් වදිනව

    චූ කරනවා , ගෙදර ඉන්න ලෙන්නු ඔක්කොම මරනවා , කුරුල්ලෝ මරනවා,
    රෑට නිදා ගන්න බෑ මුන් රෑ තිස්සෙට යටි ගිරියෙන් කෑ ගහනවා
    අමු මුස්පේන්තු සත්තු🤮

    පැටවු ගහන්න ගියාම අවුරුද්දකට 12 ක් විතර අත අරිනවා
    බලං යනකොට හොද දේවල් සේරටම උඹ බනිනව
    නත්තලට බැන්න, දැං පූසට බනිනව
    ඔය කඩේ යන පක්ෂෙත් මාරු කලොත් මොකද?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    උබලගෙ ගෙවල් වලත් මෙහෙමද?

    View attachment 260436

    මේ එක පූසෙක් වත් අපේ නෙවේ ඒ උනාට අපේ ගෙදර තමා ඉන්නෙ...

    View attachment 260437 View attachment 260438 View attachment 260439
    ලස්සන හින්ද එලවන්න හිතෙන්නෙත් නෑ
    මිදුල් වල ජරා කරන්නෙත් නෑ ... එකම කරදරේ පාන්දරට කුස්සියෙ දොර ගාවට ඇවිත් කෑගහනව හරියට දොර අරින්න කිය්ලවගේ එත්කොට පෝලිමට හිටන් ඉන්නව... 😺
    මුන්ට ගෙවල් වලින් කන්න දෙන්නැද්ද දන්නෑ බිස්කට් එකක් දුන්නත් හරිම ආසාවෙන් කනව
    අපේ ගෙදර 6 ඉන්නවා අපේ නෙවෙයි උන්
     
    AnuradhaRa

    Well-known member
  • zvQ0Ggn.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    පූසෙක් මරණව කියන්නෙ පට්ට සාපයක් වදිනව

    බලං යනකොට හොද දේවල් සේරටම උඹ බනිනව
    නත්තලට බැන්න, දැං පූසට බනිනව
    ඔය කඩේ යන පක්ෂෙත් මාරු කලොත් මොකද?
    Mama meke Comments karanna one Ubata one dewal withara da? Uba meke Owner da?

    Mama Meke awurudu 10 k wage Active GTRZ wath ohoma Talk ekak Mata Issue karala Neha😅

    Mama one Pakshekata kade yanava Ubata Eka prashnayak Neha ne😅
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,807
    32,541
    113
    උබලගෙ ගෙවල් වලත් මෙහෙමද?

    View attachment 260436

    මේ එක පූසෙක් වත් අපේ නෙවේ ඒ උනාට අපේ ගෙදර තමා ඉන්නෙ...

    View attachment 260437 View attachment 260438 View attachment 260439
    ලස්සන හින්ද එලවන්න හිතෙන්නෙත් නෑ
    මිදුල් වල ජරා කරන්නෙත් නෑ ... එකම කරදරේ පාන්දරට කුස්සියෙ දොර ගාවට ඇවිත් කෑගහනව හරියට දොර අරින්න කිය්ලවගේ එත්කොට පෝලිමට හිටන් ඉන්නව... 😺
    මුන්ට ගෙවල් වලින් කන්න දෙන්නැද්ද දන්නෑ බිස්කට් එකක් දුන්නත් හරිම ආසාවෙන් කනව
    @AnuradhaRa
     
    • Like
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,688
    9,042
    113
    Galaha
    අපේ වත්තෙ ඉන්නව කලු පාට පූසෝ 3ක්. මම මෑතක් වෙනකල් හිතන් හිටියෙ එකම පූස කියලා. පස්සෙ දවසක් 2ක් එකපාර දැක්ක අනික මුන් දෙන්නටම වඩා ලොකු එකෙක්. උන් ගෙවල් වලට එන්නෙ නෑ අපිව දැක්කාම මාරුවෙලා යනවා මට පූසෝ ඉස්සර ඉඳලම වැඩිය දිරවන්නෙ නෑ. එක සැරයක් ලඟ ගෙදරක පූසෙක් අපේ ගෙට පල්ලෙන් තියෙන කුඹුරට විසිකරා අඩි 20ක් විතර පාලට ඌ උඩීන් ගිහින් වෙලේ මඩේ සීල් එකක් තිබ්බ වගේ වැටුනෙ. පහුවදා ඒ පූසගෙ අයිතිකාර ඇන්ටි හම්බෙලා මට බැන්නා බලන්නකෝ ***** ඔයා කරන කැත වැඩ කියලා මූ මඩ පිටින් ගෙදර යනන් ඇති. :P
     
    AnuradhaRa

    Well-known member
  • Mama meke Comments karanna one Ubata one dewal withara da? Uba meke Owner da?

    Mama Meke awurudu 10 k wage Active GTRZ wath ohoma Talk ekak Mata Issue karala Neha😅

    Mama one Pakshekata kade yanava Ubata Eka prashnayak Neha ne😅
    ඇඩ්මින්ට ප්‍රශ්නයක් වුණේ @hasithayad වගේ අය විතරයි
    ඔයාලට කතා කරන්න අයිතියක් තියෙනව වගේම තමා ඒ වගේ අයටත් කතා කරන්න අයිතියක් තියෙනව
    @hasithyad ව බෑන් කෙරුව. :(
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අපේ වත්තෙ ඉන්නව කලු පාට පූසෝ 3ක්. මම මෑතක් වෙනකල් හිතන් හිටියෙ එකම පූස කියලා. පස්සෙ දවසක් 2ක් එකපාර දැක්ක අනික මුන් දෙන්නටම වඩා ලොකු එකෙක්. උන් ගෙවල් වලට එන්නෙ නෑ අපිව දැක්කාම මාරුවෙලා යනවා මට පූසෝ ඉස්සර ඉඳලම වැඩිය දිරවන්නෙ නෑ. එක සැරයක් ලඟ ගෙදරක පූසෙක් අපේ ගෙට පල්ලෙන් තියෙන කුඹුරට විසිකරා අඩි 20ක් විතර පාලට ඌ උඩීන් ගිහින් වෙලේ මඩේ සීල් එකක් තිබ්බ වගේ වැටුනෙ. පහුවදා ඒ පූසගෙ අයිතිකාර ඇන්ටි හම්බෙලා මට බැන්නා බලන්නකෝ ***** ඔයා කරන කැත වැඩ කියලා මූ මඩ පිටින් ගෙදර යනන් ඇති. :P
    ubtath Accident wela ho wenna athi issarahata ekai ohoma un hamba wenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඇඩ්මින්ට ප්‍රශ්නයක් වුණේ @hasithayad වගේ අය විතරයි
    ඔයාලට කතා කරන්න අයිතියක් තියෙනව වගේම තමා ඒ වගේ අයටත් කතා කරන්න අයිතියක් තියෙනව
    @hasithyad ව බෑන් කෙරුව. :(
    Hasithayad Ube gal kollaa da?
    Hasithayad kiyanne Fake ekak kiyala uba danne Nedda?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    මන් ඔය සීන් එක FB එකේ දැක්කා ඒ ස්වාමියාට කන්නලු ඉතුරු කරන් එන්නේ...
    මුනම් මියෝ, ලේන්නු ඇල්ලුවට කන්නේ නෑ.. ගෙනත් සෙල්ලම් කරනවා විතරයි.
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Erzo