අනුන්ගෙ පුසෝ -

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,715
    5,804
    113
    Colombo
    උබලගෙ ගෙවල් වලත් මෙහෙමද?

    View attachment 260436

    මේ එක පූසෙක් වත් අපේ නෙවේ ඒ උනාට අපේ ගෙදර තමා ඉන්නෙ...

    View attachment 260437 View attachment 260438 View attachment 260439
    ලස්සන හින්ද එලවන්න හිතෙන්නෙත් නෑ
    මිදුල් වල ජරා කරන්නෙත් නෑ ... එකම කරදරේ පාන්දරට කුස්සියෙ දොර ගාවට ඇවිත් කෑගහනව හරියට දොර අරින්න කිය්ලවගේ එත්කොට පෝලිමට හිටන් ඉන්නව... 😺
    මුන්ට ගෙවල් වලින් කන්න දෙන්නැද්ද දන්නෑ බිස්කට් එකක් දුන්නත් හරිම ආසාවෙන් කනව
    උඹල ඉන්නේ උමලගෙම ගෙදරද? හොයාගෙන එන්නේ උඹව දන්න අය වෙන්නැති
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    මුනම් මියෝ, ලේන්නු ඇල්ලුවට කන්නේ නෑ.. ගෙනත් සෙල්ලම් කරනවා විතරයි.

    අපේ එකත් එහෙමයි බන්. හූනො, කැරපොත්තො එහෙම උඩ දදා ඉන්නවා. :lol:

    උන් අන්තිමේ තැලිල පොඩිවෙලාම මැරිල යනවා.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    අපේ ගෙදරටත් ඔය වැස්ස දවසෙ එකෙක් ආවා, ඌ දැන් මෙහෙ පදිංචි වෙලා
    පොඩි උන් ඉන්න නිසා ගිහින් බෙහෙත් විදගෙනත් ආවා.
    low maintenance dial එකක්, කෑගහන්නෙ නෑ, පරිප්පුයි බතුයි දුන්නත් කනවා කිසි අවුලක් නැතිව. පොඩි එකා දවසක් ඌට cat food වගයක් ගෙනාවා ඌ ඒක කන්නෙ නැහැ :D :D
    ❤️ ගොඩක්අ පිං බං. අපේ එකා පට්ටම Needy කන්න ඕනෙත් නෑ අපේ ඔඩොක්කුවේ ඉන්න ඕනි. හිටපු ගෙදර හුරතල් වෙන්න ඇති පවු. ඌටත් දෙන ඕනි දෙයක් කනවා 😅

    අපේ එකත් එහෙමයි බන්. හූනො, කැරපොත්තො එහෙම උඩ දදා ඉන්නවා. :lol:

    උන් අන්තිමේ තැලිල පොඩිවෙලාම මැරිල යනවා.
    සිරාවටම 😅 නියපොතු එන්නෙත් නෑ Paws වලින් Just wants to play.
    ------ Post added on Dec 21, 2025 at 3:03 PM
     
    • Love
    Reactions: Erzo and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ එකත් එහෙමයි බන්. හූනො, කැරපොත්තො එහෙම උඩ දදා ඉන්නවා. :lol:

    උන් අන්තිමේ තැලිල පොඩිවෙලාම මැරිල යනවා.
    ඔව් බං උඩ විසික් කරනව
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,313
    6,825
    113
    East Blue (Goa Kingdom)
    අපෙත් දෙන්නෙක් විතර එනවා , එකෙක් නම් ළඟ ගෙදරක පූසෙක් වෙන්න ඕන ,
    කාලෙන් කාලෙට එක එක උන් , අපි කන්න දීලත් නැහැ .
    උන් රෑට pavement එකේ & වහල යට තාප්පේ ඉන්නවා . දවලට නම් දැකල නැහැ ,
    ලේන් පැටව් ඉන්න නිසා දවල්ට දැක්කොත් බය කරලා එලවනවා .
    ජරා කරන්නේ නැති නිසා රෑට ඉන්න ඉඩ දෙනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    අපේ එකත් එහෙමයි බන්. හූනො, කැරපොත්තො එහෙම උඩ දදා ඉන්නවා. :lol:

    උන් අන්තිමේ තැලිල පොඩිවෙලාම මැරිල යනවා.
    මුනම් කැරපොත්තෝ දිහා බලන්නවත් නෑ ....
     
    • Wow
    Reactions: Erzo