අනුන්ගේ ඉඩමක වසර 10ක් සිටියොත්, එය ඔබට අයිති වේද? 🤔 නීතියේ ඇත්ත කතාව 📜❓

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    ගෙවල් කුලියට දීල හම්බ කරන උන්ට ඔහොම තමයි කරන්න ඕනේ

    පුළුවන් බැරිද කියල හොයාගන්න නඩුවක් දාපන්

    උන්ට නඩු කියාගන්න බැරි උනාම උඹට ගේ අයිති වෙනව
     
    • Haha
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    කුලියටනම් මලත් දෙන්න එපා. :no:

    බද්දට දෙන්න :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    කවුද ඔය පකේ නීති හැදුවෙ අනුන්ගෙ දේපල හොරකං කරන්න පුලුවන් වෙන විදියට?
    මැතිනිගේ ආණ්ඩුව, ගෙවල් කුලී දෙන්නේ UNP ධනපතීන් කියල එම ධනපතීන් ගේ සූරා කෑම නවත්වන්න කියල ඕක හැදුවේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    මැතිනිගේ ආණ්ඩුව, ගෙවල් කුලී දෙන්නේ UNP ධනපතීන් කියල එම ධනපතීන් ගේ සූරා කෑම නවත්වන්න කියල ඕක හැදුවේ.
    ඉතින් ඇත්තනේ. මනුස්සයෙක්ට ඉන්න එක ගෙයක් තිබ්බම ඇතිනේ. තව ගෙවල් හදන්න තරන් පුකේ අමාරුවක් තියෙනවා කියන්නේ උට නාන්න සල්ලි තියෙනවා කියන එක
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads