* අනුන්ගේ භාර්‍යාවන් පසුපස යන්නේ බලාගෙනයි.*

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අසූචි වලක හිසත් සමඟ ගිලුනු පුරුෂයෙකු දිවැසින් දැක්කෙමි
    viceland GIF by WEEDIQUETTE
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම වී අයි පී නොම්බරේකට කෝල් කලා කවුරුහරි පාවිච්චි කරනවද කියලා බලන්න. (0711116666) මේක අයිති ගෑණියෙක්ට කියලා වැටුනා True Caller එකේ. කොහොමහරි ටික වෙලාවකින් කෝල් එකක් ආවනේ; පිරිමියෙක් කතාකරලා බැන්නනේ එහෙම නිකන් හු#කන්න දෙන්න බෑ කියලා. 🥵

    අනුන්ගේ භාර්‍යාවන් පසුපස යන්නේ බලාගෙනයි​

     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හැබැයි කෝල් ඩයිවර්ට් හින්දත් ඔහොම එන්න පුලුවන්, ඔය කෝල්, SMS ඩයිවර්ට් හින්දා අලුත් සිම් එකක් ගන්නත් බයයි, මොකද ඩයිවර්ට් වෙන නොම්බරෙන් හදන්න ඕනේ.....

    mata awe whatsapp eken ban

    habayi oya divert function eken man wadak gaththa gedera land line ekata call kara kara wada dena ekek gana.

    mobile ekata divert karapuwama uge no eka enwane.

    man ad tikak damma lollek kiyala thwa badu supply karana ekek ehema kiyala. fake facebook account ekakin wela/garment group walata add wela. :P