අනුන්ගේ වාහන ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා පහක් අධිකරණයට ඉදිරිපත් කළ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි



    මොකක්ක්ද මෙකේ තෙරුම ..:confused:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒ කියන්නේ උබ වාහනයක් ගත්තනම් ඒ වාහනේ කලින් use කරපු එකාගේ නමින් රෙජිස්ටර් වෙලා තියෙන එක.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඒ කියන්නේ උබ වාහනයක් ගත්තනම් ඒ වාහනේ කලින් use කරපු එකාගේ නමින් රෙජිස්ටර් වෙලා තියෙන එක.
    mata wena kenek ge waahanayak padinna barida ethakota ..
    Udaharane yaaluwek ge
    Naadaayek ge :confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113


    එතකොට rent කරන වාහනයක් වත්
    අරං යන්න බැරිද :sorry:

    Ehema deyak na ban kage hunath wahanayak padinna puluwan, wahane documents serama legal nam echcharai.. wahaneta nemei warada watenne ubatane