කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා පහක් අධිකරණයට ඉදිරිපත් කළ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි
මොකක්ක්ද මෙකේ තෙරුම ..



