.
[3]. ගුවන් සේවිකාවක් යනු සාපේක්ෂව විශාල වැටුපක් ලබන තනතුරක්. සමහර ගෑනු ළමයි එයාර් හොස්ටර්ස් කෙනෙක් වීමට වලිකන්නේ ඔන්න ඔය හේතුව නිසා.
පට්ට ආතල් කතාව බං. 







.
[3]. ගුවන් සේවිකාවක් යනු සාපේක්ෂව විශාල වැටුපක් ලබන තනතුරක්. සමහර ගෑනු ළමයි එයාර් හොස්ටර්ස් කෙනෙක් වීමට වලිකන්නේ ඔන්න ඔය හේතුව නිසා.




Ubala nam maha harak ban . Pres. Sirisena ge foreign policy eka uparimai. US india pakistan china okkoma balance karagena yanakota apita oya war crimes kathawa un danne na. ubalage maha eka swasilantheta 200 k ekkan giya ekata hethuwak kiyapan puluwan nam. mehemat gon bayyohදින 100න් ලොව වටා - අපමණ විදේශ ගමන්..
යහපාලනයේ පළමු දින 85 තුල ජනපතිවරයා විදේශ ගමන් 4 ක් සහ විදේශ ඇමති වරයා විදේශ ගමන් 4ක් කල ඇති අතර, මෙම ගමන් වාර සදහා සැලකියයුතු මුදලක් රජය වියදම් කර ඇති බව මුදල් අමාත්‍යන්ශයේ නිලධාරියෙක් අප හා පැවසිය .තවද පළමු දින 85 තුලදී සිරිසේන අවම වශයෙන් දින 20ක් ලංකාවෙන් පිට කාලය ගතකර ඇති බවත් ,මෙම විදේශ ගමන් කිසිවක් දින 100යේ වැඩසටහනේ සදහන් නොවූ බවත් පෙන්වා දෙන ලදී .මිට අමතරව ඇමතිවරුන් සහ වරියන් විශාල පිරිසක් ද පසුගිය දින 85 තුලදී සහ කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරයන් වල යෙදී ඇති බව වාර්තාවේ .
ජනපතිවරයා රුපියල් 6000 කින් දිවුරුම් දුන් උත්සවය සංවිධානය කරා යැයි කියූ යහපාලන ටොම් පචයින් , ඉන්පසුව මුළුමහත් ජාතියම මුලාකරමින් නඩ පිටින් විදේශ සංචාර කල අතර , රාජපක්ෂ වරුන් මෙන් නොව සිරිසේනගේ නඩය කොටස් වශයෙන් ගමන් කරමින් , සැමවිටම සිරිසේන අඩු පිරිසක් සමග යන බව ඒත්තු ගැන්වීමට කටයුතු කල බවත් ,උදාහරණයකට - එංගලන්තයට සහ චීනයට කණ්ඩායම් හතරක් සහභාගී වූ බවත් එම කණ්ඩායම් වෙන වෙනම ගමන් ගත් බවත් අපට තොරතුරුදුන් මුදල් අමාත්‍යන්ශයේ නිලධාරියෙක් අප හා පැවසිය.
රාජපක්ෂ රජය අවසන් වන විට විදේශ තැන්පතු ඇමරිකන් ඩොලර් බිලියන 7.8ක් තිබු මහා භාණ්ඩාගාරය මේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 6.8කට පහල බැස ඇතිබවත් , ජනවාරි 9 වෙනිදා සිරිසේන රජය භාරගන්නා විට මහා භාණ්ඩාගාරයේ රත්‍රරන් සංචිත ඇමරිකන් ඩොලර් මිලියන 880 ක් තිබු බවත් එය සිරිසේන රජය තුල මාර්තු මාසය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 866 කට අඩුවී ඇති බවත් අපට තොරතුරුදුන් මුදල් අමාත්‍යන්ශයේ නිලධාරියෙක් අප හා පැවසිය. මෙය කිසිදිනක සිදුනොවූ කරුණක් බවත් සංචිත වැඩි වනවා මිස අඩුවෙන ආර්ථික කළමණා කරණයක් කිසිදිනක තම වසර 21ක සේවා කාලය තුල දැක නැති බවත් පැවසීය ..
වර්තමාන රජය කෙතරම් පුරසාරම් කීවද , මේවන විට IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට අනතුරු අගවා ඇතිබවත් , මුල්‍යමය ආධාර ලබාගැනීම සදහා උපකාර කිරීමට වර්ථමානයේ ඇතිවී තිබෙන අවධානම් ආර්ථික කළමණා කරණයන් තුල ප්‍රතික්ෂේප කර ඇති බවත් මුදල් අමාත්‍යන්ශයේ නිලධාරියා අප හා පැවසීය .
මෙඅතර් සිංගපූරුවේ කොටස් වෙළඳ පොල හරහා ලංකා රජය නිකුත් කිරීමට උත්සාහ කල ඩොලර් බිලියන 1.5 විදේශ ණය බැඳුම්කරය සිංගපූරු රජය ප්‍රතික්ෂේප කර ඇත. බැඳුම්කරය නිකුත් කරනවා යනු තේරෙන බාසාවෙන් කියනවානම් ඩොලර් බිලියන 1.5 ක් හෙවත් රුපියල් 195,000,000,000 පමන මුදලක් විදේශ ආයෝජකයන්ගෙන් පොලියට ගන්නට කල උත්සාහයයි.
සැබෑ යහපාලනය ඉහලින්ම ක්‍රියාත්මක වන ඉතා දැඩී නීති අනුගමනය කරන රටක් වන සිංගපූරුව පවසා ඇත්තේ මෙම බැඳුම්කර නිකතුවට අත්සන් තබා ඇති ශ්‍රී ලංකා මුදල් ඇමති හා මහ බැංකු අධිපති යන දෙදෙනාගේම අත්සන් වගකිව යුතු ආන්තර්ජාතික ගනුදෙනුවක් සඳහා පිලිගත නොහැකි බවය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ රවි කරුණානයක විනිමය වංචා චොදනා නඩුවක විත්තිකරුවෙකු වන අතර අර්ජුන මහෙන්ද්‍ර මහ බැඳුම්කර වංචවකට සැක පිට අනිවාර්‍ය නිවාඩු යවා අති අයෙකු බවයි.මෙවන් දෙදෙනෙකුගේ අත්සනින් වගකිව යුතු රාජ්‍ය ලේඛනයක් ඉදිරිපත්වීම ගැන සිංගපූරු බලධාරීන් පුදුමය හා කනස්සල්ල පල කොට ඇත.
කොහොමද ලංකාවට ලැබුන උපරිම අගය
Source
මාසික ගාස්තුවනේ.![]()
thawa tikak wadiyen deela wena hoda kaallak gahanna thibba uta 
මේ දිනවල යහපාලන ටොයියන් රාජපක්ශ පවුලට මඩ ගැසීමට යොදා ගන්නා අලුත්ම තුරුම්පුව තවත් පදනම් විරහිත චෝදනාවක් වන ගුවන් සේවිකාවකට නාමල් රාජපක්ශ මහතා විසින් ලක්ශ 42ක මුදලක් මාසිකව ගෙවන ලද බවට පැතිරයන කට කතාවයි. කිසිදු නිශ්චිත අවභෝදයකින් තොරව ගෙන යන මේ චෝදනාව සම්භන්දයෙන් නාමල් මැතිතුමාද කිසිදු ප්‍රකාශයක් නොකල හේතුවෙන් අප මෙ පිලිබද සත්ය්‍ය සොයා මහජනතව වෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමු. මේ එම ගවේශනයේදි අප ලබා ගත් තොරතුරු මත පදනම්ව අප සිදු කරන හෙලිදරව්වයි.
අප කවුරුත් ඇසු පරිදි මෙම කතව සත්යකි. නාමල් මෙතිතුමා විසින් මෙම ගුවන් සේවිකාවට මාසිකව ලක්ශ 42ක මුදලක් ලබා දී ඇත. නමුත් එපමන මුදලක් ඇයට ලබා දිමට ඇය නාමල් රාජපක්ශ මැතිතුමාට ලබා දුන් සේවය කුමක් දැයි සියලු දෙනා ප්‍රශ්න කරයි. එම නිසා ඒ පිලිබද සත්ය්‍ය කරුනු අනාවරනය කර නාමල් මැතිතුමාගේ පිරිසිදු චරිතය ගාථනය වීම වෙලැක්වීම අපගේ යුතුකමක් ලෙස අප සැලකුවෙමු.
උපතින්ම වන්ශවත් පවුලකින් පැවත එන නාමල් රාජපක්ශ මහතා කුඩා කල සිටම නැතිබැරි මිනිසුන්ට උදවු කිරීමට කැමති දුප්පතගේ හදගැස්ම හදුනන නායකයෙකි. සෑම විටම දුප්පත් දිලිදු පවුල් වෙත ආධාර උපකාර කිරීමටත් සෑම විටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔහු පසුබට නොවුනේය. ඇත්ත වශයෙන්ම ඔහු දේශපාලනයට පැමිනීමට හේතුව වුයේද දිලිදුකම දුරලා ශ්‍රි ලන්කාව ලෝකයේ බලවත්ම රටක් ලෙස කෙලින් කරවා යම් දිනෙක ඇමරිකාවටත් වඩා දියුනු රටක් බවට පත් කර අනාගතයේදී රටට එල්ල වන ජත්යන්තර කුමන්ත්‍රන වලට සාර්ථකව මුහුන දිමටය.
නාමල් මෙතිතුමාගේ මානව දයාව ලන්කා වාසීන්ට පමනක් නොව. අපගේ හිතවත් විදේශ රටවල ජනතාව වෙතද පිරිනැමුනි. ඉන් එක් රටක් වුයේ ත්‍රස්ථවාදී කොල්ලකරුවන් බහුලව සිටිනා නයිජීරියානු රාජ්ය්‍යයි. විදේශ කුමන්ත්‍රන හෙතුවෙන් එරට රජය අස්ථාවර වී ඇතී අතර ජනතාව මහත් සේ පීඩාවට පත් වී ඇත. ලන්කාව හමුවේද නොයෙකුත් ජත්ය්‍යන්තර කුමන්ත්‍රන දියත් වෙමින් පවතින අද වගේ අවදියක නාමල් මැතිතුමාට මෙම නයිජීරියන් ජනතව ගැන මහත් වු අනුකම්පාවක් ඇති විය. එහි ප්‍රතිපලයක් වුයේ ඔහු විපතට පත් නයිජීරියන් ජනතාවට සහන සැලසීමට "පුන්චි නා-මල් කැකුලු" නමින් අරමුදලක් පිහිටවීමයි. මෙම අරමුදල මගින් ලක්ශ ගනනක් වු නයිජීරියන් ජනතාවට සහන සැලසුන අතර අදටත් එම නයිජිරියන් ජනතාව නාමල් මැතිතුමාට පින් පතා බෝදි පුජා පවත්වයි.මෙම සත්කාරය උපයොගී කරගෙන ලන්කාවේ දේශපාලන වාසි ලබා ගැනීමට අකමැති වු නාමල් මහතා එය ශ්‍රි ලාන්කිකයන්ගෙන් වසන් කර තබා ගැනිමට සිදුකල උපක්‍රමය වුයේ ගුවන් සේවිකාවක් යොදවාගෙන ඒ හරහා එම සත්කාරය පවත්වාගෙන යාමය. ඇයට ලක්ශ 42ක මසික පැටුපක් ගෙවනු ලැබුවද එම මුදලින් සැබෑ ලෙසම සිදු වුයේ සරණක් නැති එම නයිජිරියන් ජනතව වෙත පිහිට වීමය. මේ කිසිත් නොදත් යහපාලන ටොයියන් සිදු කලේ එවන් උදාර මිනිසෙකුට මඩ ගැසීමය.
සැ.යු.- චරිතවත් ගුවන් සේවිකාවට සිදුවිය හැකි අපහාසය සලකා ඇය පිලිබද තොරතුරු කිසිවක් නොපැවසීමට වගබලා ගතිමු.
